Delete ජයවීරගේ කපටි කැම්පේන්

sampathktgmp

Active member
  • Jan 21, 2015
    317
    150
    43
    View attachment 141634

    දෙරණ මාධ්‍ය ජාලයේ යූටියුබ් නාලිකාව මේ වනවිට යම් පිරිසක් අත්පත්කරගෙන ඇති බව ඔබට එම චැනලය සර්ච් කලොත් දැකගත හැකියි.
    එම මාධ්‍ය ජාලයේ හිමිකරුවන කුප්‍රකට ව්‍යාපාරික හිමිකරුවන Delete ජයවීර මහතා ඔවැනි මාධ්‍ය විජ්ජා සමබ්නදව ඉතිහාසයක් ඇති බොරුවෙන්ම ජිවිතය ගොඩනගාගත්තෙක් කීවොත් නිවැරදියි.
    ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ඉගන ගන්නා කාලයේ එම විශවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිලවරණයට ඉදිරිපත්වූ අතර එම අවස්තාවේ ඔහුට ජයග්‍රහණය කිරීමේ කිසිඳු කැහියාවක් තිබුනේ නෑ.
    එම අවස්තාවේ ඔහුගේ ප්‍රතම බොරුව ඔහු විසින් සිය ජයග්‍රහණය පිනිස කරනු ලබනවා. ඒ තමයි දිවයින පත්‍රයේ අදාල චන්දය දින උදෑසන පුවතක් පලවෙනවා නිලවරණයට ඉදිරිපත්වූ ශිශ්‍යා යම් පිරිසක් විසින් පහැරගෙන ගොස් ඇති බව.
    එම පුවත ලැවුගින්නක් සේ පැතිර යන අතර චන්දය කනපිට පෙරලී මේ පැහැරගැනිම්ටට විරෝදය පෑමක් ලෙස අප කතානායක Delete ජයවීරට විශාල චන්ද සංක්‍යාවක් හිමිවෙනවා සහා ඔහු ජයග්‍රහණය කරනු ලබනවා. පසුදා ඔහු කිසිම කරදරයකින් තොරව නැවත විශවිද්‍යාලයට පැමිණෙනවා.
    කැලණියේ නයි දම්මික පැණිය ඇතුලු බොහෝ රංගනයන්ගෙන් පසුව මේ වනවිට අලුත් හැකිං රංගනය හරහා සිදුකරන්නේ මේ දිනවල Delete ජයවීරට අයිති ජෝර්ජ් ස්ටුවඩ් ආයතනයට විශාල චොදනා ප්‍රමානයක් එල්ලවනව ඖශද ගෙන්වීම පිලිබඳව දත්ත ඇතුලත් දත්ත ගබඩාවක් Delete කිරිම සම්බන්දව.
    මේ වෙලේ Delete ජයවීර එල්ලවී ඇති චෝදනා සමබන්ද අදාල කතා යටපත්කොට දමා සමාජය නොමග යැවීම සඳහා ඔහු උත්සහාකරන බව පැහැදිලියි.

    උපුටා ගැනීමක්
    You are 100% correct BRO!!!!
     
    • Like
    Reactions: Bekam

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    you cannot hack fb,youtube, instagram platforms easily. That is very very difficult. They take their security very seriously. But the way to get hold of accounts (like derana) is by fooling the user to reveal his/her credentials. This is called social engineering. So once they have the credentials they can take over the account.

    Then regarding the motive of the attacker, There can be few motives. Either they may be looking to get a ransom by holding the account (didn't appear to be the case here) or either they just wanted to find a bigger audience (which seems to be the case here).

    These sort of attacks are becoming very common these days. Holding accounts for ransom makes a lot of sense because youtube has become a mode for people to earn money by creating content.

    If you wana learn some more just let me know :-D.

    So you think its easy to fool the user? Especially a media agency?
    I know about social engineering. But I don't think its the case here.
    and you think an agency will blindly share the credentials? and they have not enabled two factor?
     
    • Like
    Reactions: u_make_me_sick_

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,950
    113
    So you think its easy to fool the user? Especially a media agency?
    I know about social engineering. But I don't think its the case here.
    and you think an agency will blindly share the credentials? and they have not enabled two factor?
    Trust me machan, it is pretty easy to fool someone. Just watch the video below. Unless you have commonsense (which most of our people lack) you can be easily fooled.

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    View attachment 141634

    දෙරණ මාධ්‍ය ජාලයේ යූටියුබ් නාලිකාව මේ වනවිට යම් පිරිසක් අත්පත්කරගෙන ඇති බව ඔබට එම චැනලය සර්ච් කලොත් දැකගත හැකියි.
    එම මාධ්‍ය ජාලයේ හිමිකරුවන කුප්‍රකට ව්‍යාපාරික හිමිකරුවන Delete ජයවීර මහතා ඔවැනි මාධ්‍ය විජ්ජා සමබ්නදව ඉතිහාසයක් ඇති බොරුවෙන්ම ජිවිතය ගොඩනගාගත්තෙක් කීවොත් නිවැරදියි.
    ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ඉගන ගන්නා කාලයේ එම විශවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිලවරණයට ඉදිරිපත්වූ අතර එම අවස්තාවේ ඔහුට ජයග්‍රහණය කිරීමේ කිසිඳු කැහියාවක් තිබුනේ නෑ.
    එම අවස්තාවේ ඔහුගේ ප්‍රතම බොරුව ඔහු විසින් සිය ජයග්‍රහණය පිනිස කරනු ලබනවා. ඒ තමයි දිවයින පත්‍රයේ අදාල චන්දය දින උදෑසන පුවතක් පලවෙනවා නිලවරණයට ඉදිරිපත්වූ ශිශ්‍යා යම් පිරිසක් විසින් පහැරගෙන ගොස් ඇති බව.
    එම පුවත ලැවුගින්නක් සේ පැතිර යන අතර චන්දය කනපිට පෙරලී මේ පැහැරගැනිම්ටට විරෝදය පෑමක් ලෙස අප කතානායක Delete ජයවීරට විශාල චන්ද සංක්‍යාවක් හිමිවෙනවා සහා ඔහු ජයග්‍රහණය කරනු ලබනවා. පසුදා ඔහු කිසිම කරදරයකින් තොරව නැවත විශවිද්‍යාලයට පැමිණෙනවා.
    කැලණියේ නයි දම්මික පැණිය ඇතුලු බොහෝ රංගනයන්ගෙන් පසුව මේ වනවිට අලුත් හැකිං රංගනය හරහා සිදුකරන්නේ මේ දිනවල Delete ජයවීරට අයිති ජෝර්ජ් ස්ටුවඩ් ආයතනයට විශාල චොදනා ප්‍රමානයක් එල්ලවනව ඖශද ගෙන්වීම පිලිබඳව දත්ත ඇතුලත් දත්ත ගබඩාවක් Delete කිරිම සම්බන්දව.
    මේ වෙලේ Delete ජයවීර එල්ලවී ඇති චෝදනා සමබන්ද අදාල කතා යටපත්කොට දමා සමාජය නොමග යැවීම සඳහා ඔහු උත්සහාකරන බව පැහැදිලියි.

    උපුටා ගැනීමක්
    That's the real truth
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි වගේ no care උන්ට නම් කොයි strategy උනත් වැඩක් නෑ අපරාදේ cost එක. ඕක hack උනා කියද්දී මේකේ thread දදා hack උනා කියලා publicity දෙනවට වඩා තිබුණේ දැන් වැඩක් නෑ unsub කරපල්ලා කියලා ගේමක් දෙන්න. බර ගාණක් unsub කරගන්න පුළුවන් උනා නම් ආයේ ඔය ගොන් marketing මඟුල් කරන්නේ නෑ කාලෙකට..
     
    • Like
    Reactions: Ozone4 and Any.key