Delete වුන Files ආපහු ගන්න පට්ට Software එකක් EASEUS Data Recovery Wizard

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Delete වුන Files ආපහු ගන්න පට්ට Software එකක් EASEUS Data Recovery Wizard

    free-download-easeus-data-recovery-software.jpg


    Data Recovery කියන්නේ කම්පියුටරයක් පාවිච්චි කරන කොට තියෙන්න ඕනම කරන Software එකක්.. ​
    හිතන්න අපේ අතින් වැරදිලා shift+delete එබිලා මොනවා හරි මැකුනා කියලා.. ඉතිං ඒ වගේ ඕන දෙයක් ආයේ ගන්න පුළුවන් Software එකක්ගැනයි මේ කියන්න යන්නේ.. ​
    විශ්වාස කරනවනම් විශ්වාස කරන්න නැත්නම් ඒත් විශ්වාස කරන්න මම මේ Software එකෙන් Detect කරන්නේ නැති HDD එකක තිබ්බ Data පවා අරගෙන තියෙනවා.. ​

    මගේ හාඩ් දෙකෙන් එකකට කෙලඋන වෙලාවෙ තමයි මට මේක සෙට් උනේ.. කවුරුවත් කිව්වේ නැහැ.. හොයලමයි හොයාගත්තේ.. ​
    ඉතිං එහෙම වටින එකක් තනියම තියාගෙන ඉඳලා හරියන්නේ නැති නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.. ​
    මේකෙ නම තමයි EASEUS Data Recovery Wizard


    ​

    ​
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    machan mage atin readme file ekak delete un 2011/5/1 mage yahoo mail eka loging password & email ekak tibba ekak. eka recover kara ganne puluwan weida?