Delete වුන Files ආපහු ගන්න පට්ට Software එකක් EASEUS Data Recovery Wizard
Data Recovery කියන්නේ කම්පියුටරයක් පාවිච්චි කරන කොට තියෙන්න ඕනම කරන Software එකක්..
හිතන්න අපේ අතින් වැරදිලා shift+delete එබිලා මොනවා හරි මැකුනා කියලා.. ඉතිං ඒ වගේ ඕන දෙයක් ආයේ ගන්න පුළුවන් Software එකක්ගැනයි මේ කියන්න යන්නේ..
විශ්වාස කරනවනම් විශ්වාස කරන්න නැත්නම් ඒත් විශ්වාස කරන්න මම මේ Software එකෙන් Detect කරන්නේ නැති HDD එකක තිබ්බ Data පවා අරගෙන තියෙනවා..
මගේ හාඩ් දෙකෙන් එකකට කෙලඋන වෙලාවෙ තමයි මට මේක සෙට් උනේ.. කවුරුවත් කිව්වේ නැහැ.. හොයලමයි හොයාගත්තේ..
ඉතිං එහෙම වටින එකක් තනියම තියාගෙන ඉඳලා හරියන්නේ නැති නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා..



