Delete වු Files නැවත ලබාගැනීම.

Sep 29, 2010
41
4
0
Delete වු Files නැවත ලබාගැනීම.

Delete වු Files නැවත ලබාගැනීම.

datarecovery.jpg

බොහෝ අයට තිබෙන ගටලුවක් තමා Delete වු Files නැවත ලබා ගෑනිමට හෑකිද යන්න. ඈත්ත්තෙම්ම එය කල හෑකිය. Disk එකේ දත්ත ගබඩා වන ස්තාන Sectors ලෙස හදුන්වයි. Hard disk නව දත්ත ඇතුලත් කල විට එවා මෙම Sectors තුල ගබඩා කර ගනි.
hard disk කයෙන් files delete වුවද එව සම්පුර්ණයෙම ඉවත් නොවේ.


ඇත්ත වශයෙන්මdelete විමකදි කෙරෙනුයෙ දත්තයන් Hard disk එකේ ඇති ස්ථානයේ ලිපිනය මකා දැමීමය. අලුත් දත්ත ඇතුලත් කිරිමෙදි පාලක වැඩසටහන විසින් කරනු ලබන්නේ ගබඩ වේ දත්ත ලියවි නැති තැනක එම දත්තය ලිවිම හෝ මකා දමා ඇති දත්තයක් උඩින් නව දත්තයක් ගබඩ කිරිමය.
මේ අනුව පහදිලි වන්නේ Hard Disk යෙ මකා දැමුවා යැයි සටහන් වි ඇති ස්තනයේ ඇති දත්තය මත අලුත් දත්තයක් ලියවෙන තුරු පරණ දත්ත එම ස්තානයේ තැම්පත් වී අති බවයි.
මෙ අනුව මැකි ගිය දත්තයක් නැවත ලබා ගැනීමට නම් මුලින්ම කල යුත්තේ පරිගණකයට දත්ත ඇතුලත් කිරිම අත් හිටුවිමයි. ඉන් පසුව Recovery වැඩසටහනක් මගින් දත්ත නැවත ලබා ගත හැක.
getdataback.jpg


මෙහිදි ඔබ මතක තබා ගත යුත්තක් වන්නේ සමහර Recovery වැඩසටහන් NTFS හෝFAT ආකාරයට දත්ත ලිවිය හකි වන ලෙස සකසා අති බවය. Partition හෝ Hard disk වල Files Recovery කිරිමෙදි එම වැඩසටහන් NTFS ආකාරයට ලිය වි ඇති දත්ත පමනක් ද නැතහොත් FAT ආකාරයට ලිය ඇති දත්ත පමණක් Recovery කරයිද යන්න සොයා බැලිය යුතුය.

Getdataback යනු හොද තත්වයේ Recovery වැඩසටහනකි.


NTFS ආකරයට ලියවි ඇති files Recovery කිරිමට මෙය Download කර ගන්න

sadsasd.jpg


Dwonload links

http://www.fileserve.com/file/PBxXejs