Delete වූ ඩේටා නැවත ගන්න

Agent XXX

Junior member
  • May 4, 2018
    99
    24
    18
    Delete වූ ඩේටා නැවත ගන්න

    ඔබ පරිගණකය බාවිතා කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව ෆයිල් සහ ෆෝල්ඩර් Delete කරනවා. නමුත් අනිත් දවසේ එම ෆයිල් අවශ්‍ය වෙන අවස්ථා තිබෙනවා.
    නැතිනම් අතපසු වීමකින් යම් word ගොනුවක් හෝ පින්තූර ඇතුලත් ෆෝල්ඩර් එකක් අපි අතින් අයින් වෙන්න පුලුවන්.
    ඒවගේ වෙලාවක Recycle bin එකෙනුත් එම ෆයිල් එක අයින් කරලා නම් නැවත එම ෆයිල් එක ගන්නේ කොහොමද ?
    ඒ සඳහා මෙම Data Recovery මෘදුකාංගය ඔබට බාවිතා කරන්න පුලුවන්.




    EaseUS%2BData%2BRecovery%2BWizard%2BFree%2Bby%2Baluth.com.png


    EaseUS%2BData%2BRecovery%2BWizard%2BFree%2Bby%2Baluth.com%2B2.png



    EaseUS%2BData%2BRecovery%2BWizard%2BFree%2Bby%2Baluth.com%2B1.png





    මෙහි ඇති පහසුකම් කිහිපයක්


    Recover deleted or lost files emptied from the Recycle Bin.
    File recovery after accidental format, even if you have reinstalled Windows.
    Disk recovery after a hard disk crash.
    Get back files after a partitioning error or hard disk crash.
    Get data back from RAW hard drives.
    Recover from lost/deleted partitions.
    Recover files from Dynamic Disk.
    Recover from Linux file system under Windows.


    මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න

    https://www.easeus.com/datarecoverywizard/free-data-recovery-software.htm