Delete File Recover හෙල්ප් හෙල්ප්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,126
    113
    - උඩරට -
    මෙන්න මේක ට්‍රයි කරලා බලන්න. කාලෙකට කලින් ෆ්‍රී වර්ශන් එකෙන් වැරදිලා ඩිලිට් වෙච්ච ෆොටෝස් රිකවර් කරගත්තා.
    රිකවරි කරන්න කී එක ඉල්ලනව
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    EaseUs එක නම් හොදයි recovery වල‍ට.
    සමහර වෙලාවට giveaway promotions වල දීපු keys තියෙනවා. Key එකක් සෙට් උනොත් එවන්නම්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Recovery my file. එකේ crack එක එක්ක හොයාගන්න නැද්ද? මන් ලග කොහේ හරි තිබ්නා. හම්බ උනේ නැත්තන් කියහන්. හැබැයි delete උන එවා ගන්න අමාරුයි නේද, format උන එවානම් අරකෙන් ගන්න පුලුවන්. මොකද මගේ 50GB HDD එකම එක පාරක් recovery කරා USB අවුලක් කිහින් කෙල වෙලා.