Deleted Data recover help - ෆයිල් අතුරුදහන් වෙලා
මචන් මගෙ මැශින් එකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ තිබ්බ 16GB විතර ඩේටා එහෙම් පිටින්ම ඩිලීට් වෙලා. රීසයිකල් බින් එකෙත් නෑ
නිකන් අතුරුදහන් වෙලා වගේ
ඊයේ රෑ ශට්ඩවුන් කරද්දිත් ඔක්කොම තිබ්බ අද උදේ බලනකොට ෆෝල්ඩරේම හිස්. මේ ටික රීකවර් කරගන්න ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් කියන්ඩලාකො
හුගක් වටින දේවල් ඒ ෆෝල්ඩරේ තිබ්බ එක එක ෆයිල් ෆෝමැට් වල ඒව
ක්‍රැක් එක්ක හරි කමක් නැ මේකට හොද විසදුමක් දියල්ලකො 