Deleted Data recover help - ෆයිල් අතුරුදහන් වෙලා

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Deleted Data recover help - ෆයිල් අතුරුදහන් වෙලා

    මචන් මගෙ මැශින් එකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ තිබ්බ 16GB විතර ඩේටා එහෙම් පිටින්ම ඩිලීට් වෙලා. රීසයිකල් බින් එකෙත් නෑ:( නිකන් අතුරුදහන් වෙලා ව​ගේ:no: ඊයේ රෑ ශට්ඩවුන් කරද්දිත් ඔක්කොම තිබ්බ අද උදේ බලනකොට ෆෝල්ඩරේම හිස්. මේ ටික රීකවර් කරගන්න ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් කියන්ඩලාකො :nerd: හුගක් වටින දේවල් ඒ ෆෝල්ඩරේ තිබ්​බ එක එක ෆයිල් ෆෝමැට් වල ඒ​ව:oo: ක්‍රැක් එක්ක හරි කමක් නැ මේකට හොද විසදුමක් දියල්ලකො :confused:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ebay eken recovery software ekak aduwata ganin machan. Mama ehema corrupted Hard ekak sampurna recover karagatta.
     
    • Like
    Reactions: VIRAJ_K

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    download folder eka tiyanawa, download folder eka atula tibba samahara folder ehemath tiyenawa eth ewath his welaa:(

    You have to try undelete/recovery software. Some are free. Many are not. Have a limit on how many you can recover. But you can install any and see what can be recovered. That's the first step.
    Do not install on the drive you want the data to be recovered. Install on another partition or on external USB.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය ඩ්‍රයිව් එකට කිසිම ෆයිල් එකක් Copy Past කරන්න එපා...
    මේක ඩවුන්ලෝඩ් කරල වැඩේ ලොඩ දාගන්න...


    magnet:?xt=urn:btih:3e07d8c8987bc703c2f445106ee4721dc57f59f6&dn=Stellar+Phoenix+Windows+Data+Recovery+Pro+v7.0.0.0+%2B+Crack&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    tmprcui.png


    මේක නම් හුගක් කාලෙක ඉදලා පාවිච්චි කරනවා..

     
    • Like
    Reactions: VIRAJ_K

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    software godakma try kala hugak ewa ganna ba machanla:( okkoma aye download karanna kiyala baluwe machanla :oo:


    makunnam thbbt wda disk eke extra 16gb free pennnvd.. ehm nththm makila nthuw athi. ara system file wdhta hide welaada dnna.. poddk blpan.. ehmnm unhide software ekk dla blpn.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    tmprcui.png


    මේක නම් හුගක් කාලෙක ඉදලා පාවිච්චි කරනවා..


    මේක නම් ජරාවක්. ඩිස්ක් එකම නැතුව ෆෝල්ඩර් එකක් විතරක් රිකවර් කරන්න පුළුවන් ෆ්‍රී දෙන සොෆ්ට්වෙයාර් එකක් කියහල්ලකෝ. :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara