AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113

    මේ දවස්වල ගෙදෙරින් proposals හොයනවා බන් . ලගදී පත්තරෙත් දැම්මා . Calls බරගානක් අවා. හොද ලස්සන කෙල්ලෝ නැහැ නේ . අපි නම් කලේ facebook වලින් බලපු එක තමයි. හැබැයි ගෙදෙරින් කියනවා facebookවලින් බලලනම් හරියන්නේ නැහැ ගිහින් බලන්න කියලා . හුගක් කෙල්ලෝ නම් ඉතින් ලස්සන නැහැ මචන්ලා . හැබැයි හුගක් අය හොදට ඉගෙන ගෙන තියෙනවා සහ හොද රස්සාවල් කරනවා . ඒත් මම නම් ටිකක් ලස්සනත් බලනවා බන් . ගොඩක්ම නෙමෙයි . ලස්සන නැත්තම් ඉතින් මොනා තිබ්බත් වැඩක් නැහැ කියලා හිතෙනවා . අපිත් මිනිස්සු නේ :P . මාත් හොද job එකක් කරනවා. Software Engineer කෙනෙක් . අනිත් එක තමයි කේන්දර match වෙන්නේ නැති එක. ලස්සන කෙල්ලෙක් set වුනොත් කේන්දරේ match වෙන්නේ නැහැ . මාර case තමයි :(
    එළකිරියේ proposals වලින් ගොඩ ගිය අය කියන්නකෝ කොච්චර කල් වගේ ගියාද කෙල්ලෙක් සෙට් වෙන්න . උබලා හිතන විදියේ කෙල්ලෙක් ම සෙට් වුනාද ? නැත්තම් හිත හදාගෙන සෙට් වෙච්ච හොද එකක් බැන්දද ? Facebook වලින්ම බලන්නැතුව ගෙදෙර ගිහිල්ලා බලන එක ගැන මොකද හිතන්නේ ? අනිත් එක තමයි proposals වලින් ලස්සන කෙල්ලෝ සෙට් වෙන එක ටිකක් අඩුයි නේ
    එළකිරියේ ඇති නේ මේවා ගැන හුගක් අත් දැකීම් ඇති කස්ටිය ?
    කියපල්ලකෝ :D:D:D
    :)
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Mahatha Un na Badinna epa,Un Bandata Passe Thawa mahath wenawa uben Kaala. Eka nisa Kettu ekek badapan. Antha Sinhala Kukula