Deleted deleted :sorry::sorry::sorry::sorry:
M mitchelryan Junior member Aug 31, 2014 116 9 18 Mar 25, 2017 #1 Deleted deleted Last edited: Mar 25, 2017
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,626 2,424 113 Mar 25, 2017 #2 mitchelryan said: මේ දවස්වල ගෙදෙරින් proposals හොයනවා බන් . ලගදී පත්තරෙත් දැම්මා . Calls බරගානක් අවා. හොද ලස්සන කෙල්ලෝ නැහැ නේ . අපි නම් කලේ facebook වලින් බලපු එක තමයි. හැබැයි ගෙදෙරින් කියනවා facebookවලින් බලලනම් හරියන්නේ නැහැ ගිහින් බලන්න කියලා . හුගක් කෙල්ලෝ නම් ඉතින් ලස්සන නැහැ මචන්ලා . හැබැයි හුගක් අය හොදට ඉගෙන ගෙන තියෙනවා සහ හොද රස්සාවල් කරනවා . ඒත් මම නම් ටිකක් ලස්සනත් බලනවා බන් . ගොඩක්ම නෙමෙයි . ලස්සන නැත්තම් ඉතින් මොනා තිබ්බත් වැඩක් නැහැ කියලා හිතෙනවා . අපිත් මිනිස්සු නේ . මාත් හොද job එකක් කරනවා. Software Engineer කෙනෙක් . අනිත් එක තමයි කේන්දර match වෙන්නේ නැති එක. ලස්සන කෙල්ලෙක් set වුනොත් කේන්දරේ match වෙන්නේ නැහැ . මාර case තමයි එළකිරියේ proposals වලින් ගොඩ ගිය අය කියන්නකෝ කොච්චර කල් වගේ ගියාද කෙල්ලෙක් සෙට් වෙන්න . උබලා හිතන විදියේ කෙල්ලෙක් ම සෙට් වුනාද ? නැත්තම් හිත හදාගෙන සෙට් වෙච්ච හොද එකක් බැන්දද ? Facebook වලින්ම බලන්නැතුව ගෙදෙර ගිහිල්ලා බලන එක ගැන මොකද හිතන්නේ ? අනිත් එක තමයි proposals වලින් ලස්සන කෙල්ලෝ සෙට් වෙන එක ටිකක් අඩුයි නේ එළකිරියේ ඇති නේ මේවා ගැන හුගක් අත් දැකීම් ඇති කස්ටිය ? කියපල්ලකෝ Click to expand...
mitchelryan said: මේ දවස්වල ගෙදෙරින් proposals හොයනවා බන් . ලගදී පත්තරෙත් දැම්මා . Calls බරගානක් අවා. හොද ලස්සන කෙල්ලෝ නැහැ නේ . අපි නම් කලේ facebook වලින් බලපු එක තමයි. හැබැයි ගෙදෙරින් කියනවා facebookවලින් බලලනම් හරියන්නේ නැහැ ගිහින් බලන්න කියලා . හුගක් කෙල්ලෝ නම් ඉතින් ලස්සන නැහැ මචන්ලා . හැබැයි හුගක් අය හොදට ඉගෙන ගෙන තියෙනවා සහ හොද රස්සාවල් කරනවා . ඒත් මම නම් ටිකක් ලස්සනත් බලනවා බන් . ගොඩක්ම නෙමෙයි . ලස්සන නැත්තම් ඉතින් මොනා තිබ්බත් වැඩක් නැහැ කියලා හිතෙනවා . අපිත් මිනිස්සු නේ . මාත් හොද job එකක් කරනවා. Software Engineer කෙනෙක් . අනිත් එක තමයි කේන්දර match වෙන්නේ නැති එක. ලස්සන කෙල්ලෙක් set වුනොත් කේන්දරේ match වෙන්නේ නැහැ . මාර case තමයි එළකිරියේ proposals වලින් ගොඩ ගිය අය කියන්නකෝ කොච්චර කල් වගේ ගියාද කෙල්ලෙක් සෙට් වෙන්න . උබලා හිතන විදියේ කෙල්ලෙක් ම සෙට් වුනාද ? නැත්තම් හිත හදාගෙන සෙට් වෙච්ච හොද එකක් බැන්දද ? Facebook වලින්ම බලන්නැතුව ගෙදෙර ගිහිල්ලා බලන එක ගැන මොකද හිතන්නේ ? අනිත් එක තමයි proposals වලින් ලස්සන කෙල්ලෝ සෙට් වෙන එක ටිකක් අඩුයි නේ එළකිරියේ ඇති නේ මේවා ගැන හුගක් අත් දැකීම් ඇති කස්ටිය ? කියපල්ලකෝ Click to expand...
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Mar 25, 2017 #3 Apo proposal walata ithiri wenne melo rahak nathi un ne bn. Mama nam still single
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,626 2,424 113 Mar 25, 2017 #4 Ridila™ said: Apo proposal walata ithiri wenne melo rahak nathi un ne bn. Mama nam still single Click to expand... thota mona kelloda anuty parak karagahapan
Ridila™ said: Apo proposal walata ithiri wenne melo rahak nathi un ne bn. Mama nam still single Click to expand... thota mona kelloda anuty parak karagahapan
M mitchelryan Junior member Aug 31, 2014 116 9 18 Mar 25, 2017 #5 Ridila™ said: Apo proposal walata ithiri wenne melo rahak nathi un ne bn. Mama nam still single Click to expand... ow bun
Ridila™ said: Apo proposal walata ithiri wenne melo rahak nathi un ne bn. Mama nam still single Click to expand... ow bun
Election2015 Well-known member Nov 21, 2014 2,859 1,096 113 Mar 25, 2017 #6 Mahatha Un na Badinna epa,Un Bandata Passe Thawa mahath wenawa uben Kaala. Eka nisa Kettu ekek badapan. Antha Sinhala Kukula
Mahatha Un na Badinna epa,Un Bandata Passe Thawa mahath wenawa uben Kaala. Eka nisa Kettu ekek badapan. Antha Sinhala Kukula
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Mar 25, 2017 #7 AnGeLHuNteR said: thota mona kelloda anuty parak karagahapan Click to expand... 5 years affair ekak tiyenawa sons. I am (27) young and she (22) is too young for the marriage.
AnGeLHuNteR said: thota mona kelloda anuty parak karagahapan Click to expand... 5 years affair ekak tiyenawa sons. I am (27) young and she (22) is too young for the marriage.
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Mar 25, 2017 #8 mitchelryan said: ow bun Click to expand... Wadata yanne own vehicle eke nam poddak wahane gedara daala public transport pala. Praposal nam ithin 20 21 lassana kellek hitiyoth thamai 25 panna un nam loweth perila perila ithiri wechcha melo rahak nathi ewun.
mitchelryan said: ow bun Click to expand... Wadata yanne own vehicle eke nam poddak wahane gedara daala public transport pala. Praposal nam ithin 20 21 lassana kellek hitiyoth thamai 25 panna un nam loweth perila perila ithiri wechcha melo rahak nathi ewun.