කාලෙකට පස්සෙ පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතුන.
(පෝස්ට් 3000කුත් ගැහුව)

මේක හැමෝටම වැදගත් වෙයි කියල හිතනව.

ඔයාලා ඉන්ටනෙට් එකේ වැඩ කරද්දි හොඳ හොඳ වෙබ්සයිට් එහෙම හම්බ වෙනව ඇතිනෙ .

ඒ එක්කම ඔයාල ඒව Bookmark කරනවනේ. ඔයාල භාවිතා කරන බ්‍රවුසර් එක කුමක් වුනත් ඒව තියෙන්නෙ ඔයාලගෙ PC එකේ විතරයි.ඒකට විසඳුමක් ලෙස අපිට භාවිතා කරන්න පුලුවන් ඔන්ලයින් බුක්මාර්කින් සයිට් එකක්.
ඒක තමයි delicious කියන්නෙ. මේ වෙබ් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි තියෙන්නෙ.
මේක තමයි ඒකෙ address එක
හරි දැන් මේකට ගිහිල්ල රෙජිස්ටර් වුනාට පස්සෙ ඔයගොල්ලන්ට ඔයාලගෙ PC එකේ තියෙන Bookmarks ඔයාලගෙ delicious account එකට import කරගන්න පුලුවන්.

ඒක කරන්නෙ මෙන්න මේ විදිහට. (මගේ බ්‍රවුසර් එක Firefox, ඒත් ඕනෙම බ්‍රව්සර් එකකට මේ වැඩෙ කරන්න පුලුවන් )
මුලින්ම ඔයාලගේ දැන් තියෙන bookmarks ටික html ෆයිල් එකකට export කරන්න ඕනේ.
ඊලඟට delicious සයිට් එකේ ඔයාලගෙ නමට යටින් තියෙන menu එකෙන් settings වලට යන්න.
ඒකෙ තියෙනවා import / upload links කියල ලින්ක් එකක්.
දැන් අර කලින් save කරපු file එකේ location එක දෙන්න.
දැන් වැඩේ හරි.

තියෙන bookmarks ගාන අනුව import වෙන්න විනාඩි කිහිපයක් විතර මේකට යන්න පුලුවන්.

ඒත් මේකෙ තියෙන ලොකුම වාසිය තමයි අපිට ඉන්ටනෙට් තියෙන ඕනෙම තැනකින් අපි save කරන bookmarks බලාගන්න පුලුවන් වීම.
ඒ එක්කම අපිට ඉන්ටර්නට් එකේ තියෙන ඕනෙම සයිට් එකක් මේකෙ bookmark එකක් විදිහට save කරගන්න පුලුවන්

ඔයාලට මේක වැදගත් වුනානම් බම්ප් එකක් හරි දාගෙන යන්න

ඒ එක්කම සලකළ යන්න අමතක කරන්න එපා හොඳේ

Code:
http://delicious.com/

- Click on Bookmarks in the menubar
- Click on Organize Bookmarks
- Click on File and then on Export