Delivery වලට වාහනයක් ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,400
    1,664
    113
    මචංලා බිස්නස් එකකට ඩිලිවරි වලට පාවිච්චි කරන්න මොනාද හොඳ වාහන. Electronic අයිටම තමයි ගෙනියන්නේ. 40laks වලට අඩුවෙන් බැලුවේ.
     
    • Like
    Reactions: kinkon