delivery order leasing company

roger_senevirathna

Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    Mama car eka wikunanna yanne.buyer lease ekak damma..mata delivery order letter eka hambunama buyerta car eka dunnata awulak nadda? Mokada mata salli hambela nathi hinda..letter eka dunnama salli hambei kiyala sure da?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    එපා.
    Ready cash deal එකක් කරානම් උඹ සල්ලි ඔක්කොම දෙන්න කලින් වාහනේ දෙනවද?

    Buyer ට කියපන් cheque එක උඹේ අතට හම්බෙනකන් or deposit වෙනකං වාහනේ දෙන්නෙ නෑ කියලා.

    ඌනෙ ලීස් එක දාන්නෙ. ඒකට උඹ අදාල නෑනෙ. මොකද සල්ලි වැටෙන්න කලින් උඹ වාහනේ දීලා, ලීසිං කම්පැනි එකේ cheque එකේ මොකක් හරි අවුලක් උනොත් උඹට තමයි ඒවටත් බඩගාන්න වෙන්නෙ.

    Procedure එකේ හැටියට, Delivery order එකෙන් පස්සෙ උඹට සල්ලිනම් හම්බෙන්න ඕනෙ. ඒත් 100% sure කරන්න අමාරුයිනෙ? මේ ලංකාවනෙ.
     
    roger_senevirathna

    Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    එපා.
    Ready cash deal එකක් කරානම් උඹ සල්ලි ඔක්කොම දෙන්න කලින් වාහනේ දෙනවද?

    Buyer ට කියපන් cheque එක උඹේ අතට හම්බෙනකන් or deposit වෙනකං වාහනේ දෙන්නෙ නෑ කියලා.

    ඌනෙ ලීස් එක දාන්නෙ. ඒකට උඹ අදාල නෑනෙ. මොකද සල්ලි වැටෙන්න කලින් උඹ වාහනේ දීලා, ලීසිං කම්පැනි එකේ cheque එකේ මොකක් හරි අවුලක් උනොත් උඹට තමයි ඒවටත් බඩගාන්න වෙන්නෙ.

    Procedure එකේ හැටියට, Delivery order එකෙන් පස්සෙ උඹට සල්ලිනම් හම්බෙන්න ඕනෙ. ඒත් 100% sure කරන්න අමාරුයිනෙ? මේ ලංකාවනෙ.
    Hari bn
     
    • Like
    Reactions: jackpolkichcha