Dell Recovery disks help needed...

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
Dell ලැප්ටොප් පාවිච්චි කරන කට්ටිය ඉන්නවනං මට මේකට පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි. මම මේ ලඟදි Dell Inspiron N5010 ලැප්ටොප් එකක් ගත්තා.. ලප්ටොප් එක ගත්ත ගමන් ස්ටාර්ට් එකෙදි කියනවනෙ රිකවරි ඩිස්ක් හදන්න කියලා. මෙකට එයාල software එකකුත් දාල එවනවා Dell Datasafe Local Backup කියලා.... ඒක open කලාම උඩම තියෙන Backup option එකෙන් ගියාම එයාල රතු පාටින්ම කියල තියෙනව Recovery disks හදන්න කියලා...


pic1.jpg



ඒත් එක හදන්න ගියාම මෙ options දෙකම off වෙලා තියෙන්නෙ.

pic2.jpg



Recovery ඩිස්ක් හදන option එක මේ program එකේ basic version එකේ තියෙනවා කියල එයාලම කියනවා...

pic3.jpg



මම මේකට Dell technical support එකට මේල් දෙකක්ම යැව්වා.. ඒත් ඒව ඩිලිවර් වෙන්නෙ නැහැ... එයාලගෙ වෙබ් සයිට් එකෙත් මේකට හරියට විසඳුමක් නැහැ... මොකද සයිට් එකෙත් එයාල කියන්නෙ මේ software එකේ basic version එකෙන් recovery disks හදන්න පුලුවන් කියලා...

මම මේක යාලුවෙක්ට කියලා පිටරටින් ගෙන්න ගත්ත එකක් නිසා මෙහෙ මේක අරගෙන යන්න තැනකුත් නැහැ... මේ ප්‍රශ්නෙම ආපු තව කට්ටිය ඉන්නවද දන්නෙ නැහැ... කාටහරි මේකට මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්....​
 

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Empty CD ඒ එකක් DVD Drive එක ඇතුලේ තියෙන්න ඕන
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,355
    1,476
    113
    ළිඳේ ♥♥♥♥
    machan basic version eke backup eka hdd ekata ganna be,oya empty dvd ekak hari pen drive ekak hari dala ekata backup ekak ganna,eka thama lesima widiya,premium version eka puluwan unoth hoyala dennam
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    machan basic version eke backup eka hdd ekata ganna be,oya empty dvd ekak hari pen drive ekak hari dala ekata backup ekak ganna,eka thama lesima widiya,premium version eka puluwan unoth hoyala dennam

    Thanks a lot for the info machan... mama empty dvd ekak daala try karala baluwa.. eth same results...:no::no::no: premium eke hoyaganna puluwan unoth loku deyak...:yes::yes::yes:
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    Empty CD ඒ එකක් DVD Drive එක ඇතුලේ තියෙන්න ඕන

    ඒත් වැඩක් නැහැ මචන්... empty dvd එකක් තිබුනත් options දෙකම off වෙලාමයි තියෙන්නෙ....