DELL concept store...

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    I went to dell concept store in Liberty yesterday. They are somewhat expensive. I'll check in unity soon. (Softilogic has a dell showroom in unity ground floor )
     
    Oct 20, 2012
    70
    13
    0
    මම හිතන්නේ ඕක දල තියෙන්නේ softlogic එකෙන් වෙන්න ඕන...........පොඩ්ඩක් softlogic එකට කෝල් එක්ක දීල අහල ඒ ගොල්ලන්ගේ කිව්වොත් ගන්න.................
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔය යුනිටියේ හොර හැත්ත ගේන බඩු වලට අහු වෙන්න එපා..... අහු වෙලා අඩන්නත් එපා..... ඩෙල් ඕනා නම් කියපන්.... සොෆ්ට්ලොජික් එකෙන් අරන් මම දෙන්නේ...... :yes:

    profilepic1489_1.gif
     

    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    machan mama last tuesday lap ekak gaththa dell unityplaza ground floor eken. eka direct softlogic. service eka niyamai.dawas deken podi rem error ekak awa ewelema lap eka maru kala, service ekanam niyamai. mama ethana dial eka adunanawa oya yanawanam kiyanna
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ne machan.DELL 1k ganna baluwe...concept stores wala genuine baduda thiyenne?

    මචං ‍ඩෙල් ‍එකේ උන්ගේ sms එකක් යවලා බලාගන්න පුලුවන් බඩු ‍genuine ඒවාද කියලා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machan dawas thunakata kalin oken ape ekek lapak gaththa. un kiyanawa 48hrs athulatha warranty denawa, lap eka hadanna barinam replace karanawa kiyala.

    අම්මට හුඩු මරුනේ බන්
    කොම්පියුටර් බඩු ගත්තා වගේ නෙවෙයි බන්
    වැරන්ටි ගන්න ගියහම තමා පුක දෙක වෙන්නේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,069
    53,002
    113
    Colombo
    mama gawa 80000 k tiyanawa. Mata hoda dell / toshiba i 5 , 4gb ram ekka lapak ganna help ekak denawada ? Warenty awl yanne neti place ekakin :(
     

    amilaart

    Member
    Oct 15, 2010
    2
    1
    0
    Unity 1 Asian Computers Cha ban
    ගන්නකම් නම් දෙයියොන්ට වගේ, මොකක් හරි වෙලා අරන් ගියාම එආපා කරනවා.
    මගේ බැට්‍රියේ කේස් 1ක් වෙලා, ඒක මාරු කරලා දෙන්න සති දෙකක් ඉල්ලුවා, යාන්තන් දවස් 4න් ගත්තා.

    මගේ නන්ගීගේ ලැපේ සවුන්ඩ්ස් නැතුව ගියා,
    ඒක හදන්න අරගෙන ගියාමත් සති දෙකක් ඉල්ලුවා, ලැප අරන් අවුරුද්දට වැඩී, සෙර්විස් වොරන්ටිය අවුරුදු 3ක් තියන නිසා අරගෙන ගියේ. මුන් ලෙඩේ හොයන්න කියලා ලැප් එක ගැලෙවුවා කියලා 2500ක් ගත්තා, තව 9500 ක් ඉල්ලුවා සවුන්ඩ්ස් හදන්න. 2500 දීල ගෙදර අරගෙන ආවා ලැප් එක.

    ගහගන්න වගේ කතා කරන්නේ බන්, චා පොට් එකක්
     
    • Like
    Reactions: 910

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    machanla umbala lapak gannawanam hari dealer kenekgenma ganilla... unity kiyanne thnikara hora guhawak.. mage yaluwo dethun denekma ahu una.. dell gannawanam softlogic hari abans hari ganin ewa sure ara magul walata wada...