dell inspiron 15 Problem

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    7soGb3o.png

    CjgxZCj.jpg

    :yes:
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    කෝරලේමහත්තයා;20188432 said:
    charging circuit case එකක් වගේ නැත්ත්නම් bios කෝකටත් ‍ram සුද්දකරල බලන්න 3521 නම් බෝරඩ් case ම තමයි අරන් ආවොත් හදල දෙන්නම්.

    Machan mage lap eka, eka parata on wen nathi una. Charger eka gahuwath pen nan na. Boot wenne wath na.mukuthma wen na button eka ebuwata. Machan goda dala denna puluwanda? Loku udawwak
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    kiyak withara yaida kiwe nena ...?

    බලන්නෙවත් නැතුව ගනන් කියන්නේ කොහොමද?

    ube imbox ekata massage kaann ba eka. vaddava koheda. heta avoth puluvanda.

    wadduwa junction 0710602323

    Machan mage lap eka, eka parata on wen nathi una. Charger eka gahuwath pen nan na. Boot wenne wath na.mukuthma wen na button eka ebuwata. Machan goda dala denna puluwanda? Loku udawwak

    98%motherboard issue අරන් එන්න හදල දෙන්නම්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :shocked: මගෙත් 3521 i3 මොඩල් එක අද ඔන් වෙන් නැතුව ගියා. බැටරිය ගලවලා තප්පර 5 පවර් ස්විච් එක ඔබන් ඉදලා බැටරිය නැතුව ඔන් කරලා ඕෆ් කරලා ආයිත් බැටරිය සෙට් කරහම අවුලක් නතුව ඔන් වුනා.