Dell Inspirone 5558 ලැප් තියන අය එන්ඩ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    dual monitor setup එකක් කරන්න යන්නෙ MSI PRO MP243 මොනියක් තමා දාන්න හදන්නෙ මොනියයි ලැපයි ගැලපෙනවාද මොනිය දරාගන්න පුලුවන් වෙයිද ලැප් එකට
    NVIDIA GeForce 920M video chip එකක්තමයි ලැප් එකේ එන්නෙ