dual monitor setup එකක් කරන්න යන්නෙ MSI PRO MP243 මොනියක් තමා දාන්න හදන්නෙ මොනියයි ලැපයි ගැලපෙනවාද මොනිය දරාගන්න පුලුවන් වෙයිද ලැප් එකට
NVIDIA GeForce 920M video chip එකක්තමයි ලැප් එකේ එන්නෙ
NVIDIA GeForce 920M video chip එකක්තමයි ලැප් එකේ එන්නෙ