Used Computer එකක් ගත්තා (Dell optiplex).
ගෙදර තියෙන මොනිටර් එකට දුන්නම කලර්ස් මදි වගේ, සුදු තියෙන්න ඕන තැන් කහ ගතියක්, පිච්චුනු පාට ගතියක් තියෙනව.
මොනිටර් එකේ කලර්ස් ඇඩ්ජස්ට් කලාට හරියන්නෙ නැහැ.
ඒ මොනිටර් එකටම වෙන PC එකක්, Laptop එකක් සෙට් කරාම කලර්ස් හොඳටම තියෙනව.
VGA කාඩ් එකක් ගැහුවොත් හරියයිද?
නැත්නම් මේකට මොකක්ද කරන්න ඕන?