Dell Studio | සංගීතය අලුත් කරන සංගීතය

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Dell Studio | සංගීතය අලුත් කරන සංගීතය

    DELL Studio | සංගීතය අලුත් කරන සංගීතය

    Episode 01 - ඩැඩී ( Daddy )

    Dangalanna Ba - Daddy



    Massina - Daddy



    Ai Kale - Daddy



    Tiken Tika - Daddy



    Suwada Dena - Daddy



    Chandrayan Pidu - Daddy



    Jeewithe Windinna - Daddy

     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Episode 02 - නිරෝෂා විරාජිනී ( Nirosha Virajini )


    Introduction Instrumental


    Pun Sanda Rata - Nirosha Virajini


    Rangira Ma - Nirosha Virajini


    Sitha Hadai Ma Thaniwee - Nirosha Virajini


    Mehew Rate - Nirosha Virajini


    Sanda Thaniyama - Nirosha Virajini


    Ra Dolos Paye - Nirosha Virajini
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Episode 3 - භාතිය සහ සන්තුෂ් (BnS)

    මේක නම් පට්ටම පට්ට
    Na Na Ne - Bathiya and Santhush


    Hoyiya Hoyiya - Bathiya and Santhush


    Malpan Podak - Bathiya and Santhush


    Siri Sangabodi - Bathiya and Santhush


    Ape Gam Gode - Bathiya and Santhush


    Introduction Instrumental
    "Gallop to beat Five" A Jazz fusion on Sri lankan Up country tunes of Thuraga Wannama & Pantheru Kavi with the Jazz standard "Take 5"


    Re Pura - Bathiya and Santhush


    Baila Remix - Bathiya and Santhush
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    BNS ආපු එක පට්ට.
    ශ්‍රීසංගබෝධි සින්දුව එහෙම ඇඩෙන්න කිව්ව:yes:.
    Rep +3
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මෙලෝ රහක් නැ ...උන්ගේ අහවල් එකෙන් උන්ගේම පුකේ ඇරගන්නවා වගෙ වැඩක් ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    11.gif
    11.gif
    11.gif
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113

    supiri ah...TFS
    +5

    elaaaaaaa


    BNS ආපු එක පට්ට.
    ශ්‍රීසංගබෝධි සින්දුව එහෙම ඇඩෙන්න කිව්ව:yes:.
    Rep +3

    PATTA PAHARAK NE....ELA SINDU TIKA

    Ela
    tfs +7




    හැමෝටම තෑන්ක්ස්

    මටනම් Bns show එක පට්ට.... සුපිරි සින්දු ටික
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සිංදු සෙට් එකේ නිරෝෂ ගයන සද තනියම ඇහුවා....
    ඒක ජෑස් සංගීත අඛයයන මත ගැයෙන ගීයක්..........

    නමුත් මේකෙ දී ඇහෙන්නේ දඩි බිඩි සංගීතයක්. මේ පද රචනය බොහොම සෞම්‍ය ප්‍රේම ගීතයක්. ඒකට මේ සංගීතය ගැලපෙන්නෙ නම් නෑ. අනික අර කලින්ම රුවන් ගායනා කරපු ආලප් කොටස..ඒක මේ ගීතයට සම්පූර්ණ ව්‍යාතිරේකයක්.................ගැලපෙන්නෙම නෑ.............
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මේ සිංදු සෙට් එකේ නිරෝෂ ගයන සද තනියම ඇහුවා....
    ඒක ජෑස් සංගීත අඛයයන මත ගැයෙන ගීයක්..........

    නමුත් මේකෙ දී ඇහෙන්නේ දඩි බිඩි සංගීතයක්. මේ පද රචනය බොහොම සෞම්‍ය ප්‍රේම ගීතයක්. ඒකට මේ සංගීතය ගැලපෙන්නෙ නම් නෑ. අනික අර කලින්ම රුවන් ගායනා කරපු ආලප් කොටස..ඒක මේ ගීතයට සම්පූර්ණ ව්‍යාතිරේකයක්.................ගැලපෙන්නෙම නෑ.............

    ඕක ඉතින් nirosha සින්දුව වෙනස් විදියකට කරන්න නොදන්නාකම තමයි. මම BnS ලට කඩේ යනවා නෙවෙයි. එත් BnS ලට දෙයක් කරන්න තේරෙනවා. අනිත් ඒවාට වැඩිය BnSලගේ show එක professional ගතියක් තියෙනව. DELL studio ඉතින් ඉන්දියාවේ Coke Studio කොපි එකක්නෙ. අපේ අය මෙහෙම දෙයක් හරි කරන එක ගැන සතුටු වෙනවා.
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    Ra Dolos Paye - Nirosha Virajini

    මේක තාම සුපිරිම එක....
    අහල බලපල්ලා...