මං ලග දැනට කරපුවාගේ සේරම වීඩියෝ තියෙනවා..
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
ගෙදර අයත් ගොඩක් ආසයි..
පට්ටම මියුසික්...
චිත්‍රාල් සෝමපාල ආපු දවසෙ ගහපු සින්දු ටික තමා පට්ටම...![]()
ටී එම් ගෙ හෙමින් සැරේ පියා විදා එකත් මරු..
ගිය පාර එකෙන් ලස්සනම සින්දුව තමා ජිප්සීස්ලාගේ තාත්තා මට ඇනපු ටොක්ක..
ඒකේ මං කැමතී නෑනට කියන එකාගෙ පට්ට විරිදු ටික![]()
අක්කෙ ලින්ක් එකක් එවන්න බැරිද..? ඔය සිංදු ටිකේ..

කොහොමද මචන් ටී එම් ගෙ සින්දුවෙ බෑකප් සින්ග් කරන කෙල්ලගෙ පිචින්....පට්ටයි බන්,,,,
අඩෝ සන්ක පාලයා කොහොමද බාගත කර ගත්තෙ බන්,,,,සින්දු ඔක්කොම තියනවාද???
ow mamath balanawa oka derana site eke..
so far most enjoyed shows are shows with Daddy and Gypsies (both know how to move with the flow)
other shows I did not see any thrill
BnS show was a mess..![]()