මෙච්චර හොද ගායකයෝ රටේ ඉද්දී මේ කපුටා ගෙනාවේ මොකටද බන්.. අකමැතිම ගායකයෙක්.. Dell Studio දෙල් වූ වගයි![]()
මුගේ හොද ඒවා දෙක තුනක් තියනවා බන්...

හොඳ ගායකයෝ සේරම ගෙනල්ලා ඉවරයි වගේ
දැන් ඉතින් ගෙන්නන්න තියෙන්නෙ මේ වගේ අඩියේ ඉතුරු වෙන රොඩ්ඩ තමයි

මාත් හරි අකමැතියි මුට .මුගේ සිංදු වලටනම් කොහොමත්ම කැමැති නැහැ (ලබැදියේ විතරයි ටිකක්වත් හොද ) වැඩියෙන්ම මුව එපා උනේ මුගේ මොට්ට මෝඩ උද්දච්ච ටෝක් නිසා..අනික මු අර අමුතු ඇදුමක් ඇදගෙන කරන මෝඩ ජෝකර් වැඩ කරන නිසා ..

me davas tike nam patta gahanava bn dell studio eke sindu clips ehema..
මෙච්චර හොද ගායකයෝ රටේ ඉද්දී මේ කපුටා ගෙනාවේ මොකටද බන්.. අකමැතිම ගායකයෙක්.. Dell Studio දෙල් වූ වගයි![]()