ඔන්න තියනවා පසුගිය Derana Dell Studio වැඩසටහනේ MP 3 සෙට් එක. ආවේ 70 දශකයේ ජනප්‍රිය කැලිප්සෝ කණ්ඩායම් සංගිතයේ සලකුණූ තුනක් වන ධර්මරත්න බ්‍රදර්ස් , ඇනස්ලි මාලවන , එරල් ප්‍රනාන්දු. කැමති නම් ගනිල්ලා.
අහලා බලලා මෙතනින් ගන්න පුලුවන්..
File size : 34 MB
Format : Mp3
Bit rate : 192 Kbpss
Numbers Of Tracks : 6
Hoiya Hoiya
Gayana Gayum
Mal Bara Himidiriye
Raaja Kumari
Udarata Kandukaraye
Rosamale Natuwekatu
Dell Studio Videos ටික ඕණ නම් මෙන්න Links ටික.
මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන සියලුම කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.


Rep10 +