මචන්ලා මගේ එදිනෙදා පොඩි පොඩි වැඩ වලට windows tab එකක් ගන්න බැලුවේ හැබැයි mobile os එක run කරන එකක් නම් නෙවේ
lap එක උස්සන් යන්න එපා වෙනවා පොඩි වැඩ වලට 
මේකෙන් මට ලොකු වැඩක් කරගන්න නැහැ ඉතින් මම බැලුවේ Dell Venue 8 Pro එකක් ගන්න. මේක use කරන අය ඇතිනේ කිරියේ කොහොමද tab එක හොදද?
ලංකාවේ නම් ගන්න තැනක් තියෙනවද බන් ?
තව මේක WIFI only නේ මේකට බැරිද බන් OTG වගේ ගහල හරි dongle එකක් වත් ගහන්න

අනික් අය මේක බලල bump එකක් දාගෙන යන්න!

.
dan 1.5years idan use karanawa mama
mama jeevitheta loku deyak ebay aran naa bn
gedattama awane ?