අම්මා ගහයි කුකුලෝවෙල්කම් බැක් මචං..
කෝමෙයි ජීවිතේ?
(නිකං දැන් දැක්කේ වගේ කිව්වට අද උදෙත් බුකියේ සෙට් වුනා නේද බං
)අම්මා ගහයි කුකුලෝවෙල්කම් බැක් මචං..
)tshirtZ කියන්නේ මගේ ෆේක් එකහෙන කාලෙකින් දැක්කේ tshirtZ.
උබල දෙන්න කතා වෙලා නේද ආවේ![]()


හක් හක් හා
අම්මා ගහයි කුකුලෝ
කෝමෙයි ජීවිතේ?
(නිකං දැන් දැක්කේ වගේ කිව්වට අද උදෙත් බුකියේ සෙට් වුනා නේද බං)

වෙල්කම් මල්ලි
තේරෙන්න කියන්නකෝ ෆේක් පුතේගූ යන්නේ ෆිස්ට් කරපු ලොල්ලන්ට , ඊයා බකෝ![]()

ඔව් ඔව් ෆුල් සැපෙන් මෙ දවස් වල ඉතින් ඉතින් කොහොමද ජිවිතෙ
තැන්ක් යූ වේවා ගයාන් අයියේ.
සැපෙන් සනීපෙන් ඉන්නවායැයි සිතමි.
අහ් කස්සා.ආහ් , වල්කම් බැක්, ආයේ ක්‍රිකට් ගහමුද?
ridunadelmar=idia
අනේ හුකේ.
එච්චර මානසික ලෙඩෙක් නෙමෙයි ඩෝ මම
දාපු එකාට කියන්නේ
පොඩ්ඩක් මම අන්තිමට දාපු පෝස්ට් බලපං.
අපේ කතාව සහ වැඩ කෙලින් කොල්ලෝ.
එහෙම බය එකෙක් නෙමෙයි මම


welcome back machn......
adoo mooth awithne
![]()
හොදින් ඉන්නවා මචං,
මොකෝ වෙන්නේ ඉතිං?

ඔෆීසියේ වැඩ වලට ෆුල් හිරවෙලා ඉන්නවා මචං අයියේ ආතල් එකේඔව් ඔව් ෆුල් සැපෙන් මෙ දවස් වල ඉතින් ඉතින් කොහොමද ජිවිතෙ
නොදමකිංriduna
ayin kara![]()

