delmar is back

harry heshan

Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    දෙල් returns

    Delmar is back
    4.gif

    (ඒ කියන්නේ ඩෙල්මා ආපහු ආවා කියන එක
    2.gif
    )

    ඔන්න චිරාත් කාලෙකට පස්සේ සබනා ආපහු ආවා. :yes:
    ඇයි තෝ ආවෙ නැත්තේ? අරකද මේකදනම් අහන්නේ නැතුව ඕන එකක් අහපං. :rofl:

    අපහු සබන් ගාගෙනම නාන්න ඇවිල්ලා සබනා :shocked: :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලොක්කමහ් ගෙමහ් ඇද්දාහ් කියලා කතාවක් තිබ්බහ් අපි දන්නෙහ් නැහැහ් බ0 ඔව්වාහ් අපි පොඩි මිනිස්සුනෙහ් ඔවා ලොකු ලොකු කට්ටියහ් තමාහ් දන්නෙහ්


    hmm hmm
    උට ඒකාලේ සපෝට් එක දුන්නේ ඉතින් හම්බ සින් එක නිසානේ..

    ඒවා ඔක්කොම ආණ්ඩුවේ සින් කියල එළිපිටම දැක්කට පස්සේ මටත් එපා උනා බන් ජාතිවාද සින්...
    මන් හිමිට අයන් උනා..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    hmm hmm
    උට ඒකාලේ සපෝට් එක දුන්නේ ඉතින් හම්බ සින් එක නිසානේ..

    ඒවා ඔක්කොම ආණ්ඩුවේ සින් කියල එළිපිටම දැක්කට පස්සේ මටත් එපා උනා බන් ජාතිවාද සින්...
    මන් හිමිට අයන් උනා..
    අරුනයහ් හම්බයන්ට කෙලියෙහ් උගේ අනිත් වැරදි වහගන්නහ් බ0 ඩබල් ගෙමක් ගෙනිච්චෙහ් ...