delmar is back

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

ඒ මම හයර් කරලා ගෙනාපු එකෙක්
2.gif

පට්ට්යි :P:frown::lol:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    හොදින් ඉන්නවා මචං,:love:
    රේඩියෝ ෂෝ එකක් එහෙම පටන් ගමුද..?
    අනිවා මටත් කරන්න උවමනාවක් තියනවා මචං
    කස්ටිය සෙට් කරගෙන පටං ගමු අපි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඇයි තෝ ආවෙ නැත්තේ? අරකද මේකද............
    අරක ටිකක් රිදුනා. ඒකයි ආවෙ නැත්තේ :rofl::rofl:;
    කොහොමෙයි අනුරාධ අයියේ.
    අර එදා නුවරදි අපි කතා කරේ ෆෝන් එකෙන් එක්කෙනෙක්ට.
    අන්න එයා හොදින් ඉන්නවද? මතක් කරා කියන්න අයියේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පුතා පයිලට් කෙනෙක් වෙන්න ඕන නම් උනන්දුවෙන් පාඩම් කරන්නත් වෙයි...........:dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    දැකල පුරුදු එකෙක් වගේ........
    avatar312790_55.gif
    අහ් පුතේ.
    උඹව එදා බාර් එකක් ඉස්සරහා දැක්කා.
    කෙල්ලෙක් එක්ක හිටියේ
    ඒ හින්දා සද්ද නැතුව ගියා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka


    අපි ආවා කියන්නේ බොලා ඔක්කොම ලිදේ
    2.gif
    :yes:
    පොඩ්ඩක් මතක් කරල බලපන්,
    අදුරන උන් ඉන්නවද කියලා :baffled:
    පහුගිය දවස් වල සැහෙන ගානක් ලිඳට ගියා ;)