Delta Plus එමින් පවතී... අපි සූදානම් ද?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් එන්නත බල කරලා බය කරලා වගේ ගහන්නද හදන්නේ..........???

    එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්​

    දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
    කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී ඇත. එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබුවා.
    මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.
    එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.
    එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටුකර තිබෙන බවත්, රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ. ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු විය.

    http://nethnews.lk/article/88041
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,237
    31,967

    e card eka podiwata print karanna bari unane munta purse eke wath daanna baha neda?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    e card eka podiwata print karanna bari unane munta purse eke wath daanna baha neda?

    mona wikarada ban mewa... megollane moda chuun dan anm appiriryai...dakkath oluwa ridenwa... yako ennatha gahala meka control karanna baa.... ennatha kiyanne eka deyak witharayi... minissunta pissu kelinna deela janathaawa wagakeema gannalu... ennatha gahagannalu... alargy thiuana un, health awul thiyana un innawa kiyala danne nadda danne naa...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,237
    31,967
    113
    mona wikarada ban mewa... megollane moda chuun dan anm appiriryai...dakkath oluwa ridenwa... yako ennatha gahala meka control karanna baa.... ennatha kiyanne eka deyak witharayi... minissunta pissu kelinna deela janathaawa wagakeema gannalu... ennatha gahagannalu... alargy thiuana un, health awul thiyana un innawa kiyala danne nadda danne naa...
    thawa variant ei ethakota vaccine walin karai kiyala thamai baya.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    මැරිලා තියන ඔක්කොම එන්නත තිබිලා විදගත්තේ නැති අය. පම්ක තමා
    දැන් ඔය ලමයි ගිහිල්ලා නිදාගන්න.

    FB_IMG_1623744948020.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මැරිලා තියන ඔක්කොම එන්නත තිබිලා විදගත්තේ නැති අය. පම්ක තමා
    දැන් ඔය ලමයි ගිහිල්ලා නිදාගන්න.

    පොඩි සීන් එකක් click උනා මේ ආණ්ඩුවේ ඔක්කොම ඉවර වෙන්නේ එක්කෝ 69න් නැත්තම් 95% :lol: :lol: :lol: