delta toffee

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    කොල පාට එකක් ආවා නේද ප්ලාස්ටික් හපනව වගේ, අපි කිව්වෙ පේර ටොෆී කියලා, පේර රසක් නම් නෑ

    ඔක හැපුවම දතුත් ගැලවිලා යන තරමට ඌඩ තල්ලයි යට තල්ලයි ඇලෙනවා