කොල පාට එකක් ආවා නේද ප්ලාස්ටික් හපනව වගේ, අපි කිව්වෙ පේර ටොෆී කියලා, පේර රසක් නම් නෑ ඔක හැපුවම දතුත් ගැලවිලා යන තරමට ඌඩ තල්ලයි යට තල්ලයි ඇලෙනවා