Demak bike

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    මං 2014 දී Yamaha FZ 16 එකක් ගත්තා. ලබන මාසෙට අවුරුදු 3ක් වෙනවා. 45000KM දුවලත් තාම අලුත් වගේ. හොදටම තියෙනවා. අපේ එහා ගෙදර පොඩි එකා Demak එකක් ගෙනාවා ගිය අවුරුද්දේ. ගෙනාපු දවස්වල හෙන ලයින්. මුල් කාලේ හොදට තිබුණා. දැන් ඌ යද්දී යකඩ බඩු එකතු කරන එකාගේ සද්දේ එන්නේ. ටක ටක ටක. පට්ට අබලන්. මෙලෝ රහක් නෑ. ඌ කියපු විදිහට මැලේසියන් යකඩ හොදයිලු ඉන්දියන් එව්වට වැඩිය. කොහොම හරි දැන් ඒකෙන් එන්නේ ඩක්කුවක සද්දේ. සෙල්ලම් බඩුවක් වගේ. විවිද ඇන වර්ග, බොඩි පාර්ට්ස් ඔක්කොම හෙල්ලෙනවා. රෝද බකල් වෙලා. ඌ පාවිච්චි කරපු හැටිද දන්නෙත් නෑ. සර්විස් එහෙම කළා හැබැයි.

    :P:P:P:P:P
     
    Last edited: