Demak DZM 200 Stunt

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕ‍ක ලංකාවට ගෙන්වන්නෙ කව්ද , හදන්නෙ කොහෙද, මාදිලි මොනවද විස්තර දැන ගන්නෙ කොහොමද ???
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඩෙමාක් අර 150 ට්‍රේල් මොඩල් බයික් එකක් මං යාලුවෙක්ගෙන් ඉල්ලන් පැද්දා මාසයක් විතර.
    රට වටේම ගියා අවුලක් නම් උනෙ නෑ. අලුතින්ම ගන්නවා නම් සැහෙන්න මිලයි නේද ? ? ?
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඩෙමාක් අර 150 ට්‍රේල් මොඩල් බයික් එකක් මං යාලුවෙක්ගෙන් ඉල්ලන් පැද්දා මාසයක් විතර.
    රට වටේම ගියා අවුලක් නම් උනෙ නෑ. අලුතින්ම ගන්නවා නම් සැහෙන්න මිලයි නේද ? ? ?

    e uba ganna athe dtm 150 eka....trail model eka 260000 lu