Demak Scooters අවුලක් නැද්ද?

ChathuraPamod

Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    Demak Scooters අවුලක් නැද්ද?

    අලුතින් Demak Scooters වගයක් ඇවිත් තියෙනවා. brand new ගන්න පුළුවන් ලක්ෂ 2 ට අඩුවෙන් warranty එක්කම. 125 CC එන්නෙත්. Made in Malaysia. මේව ගැන දන්න කෙනෙක්, පාවිච්චි කරපු කෙනෙක් එහෙම ඉන්නවද? මං එකක් ගන්න කියල බැලුවේ, ඒකයි. විස්තර දන්නවනම් යටින් කොටාගෙන යන්න. ස්තුතියි!

    tropica.jpg


    transtar.jpg


    civic01.jpg
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ganna epa
    hadda chater.demark mukuth ganna epa/mother company ekath wahala thiyenne malysia wala:angry::angry::angry::angry:
     

    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    ගන්නෙ නෑ මචන් ලා ගන්නෙ නෑ. පාවිච්චි කරපු TVS Wego එකක් ගන්නවා. තැන්ක්ස් මචන් ලා!