සමපෝෂ දැන් අවුලක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    oya huttawal ganna epa ban
    Math chocolate eka test karanna gatte, ona piti tika genath, gedara hada gattaki onenam, poddak rasa adui
    hmm
    සමපෝශ මමත් කැමති කෑමක් (y)
    hmm
    සමපෝශ කන වයසක්ද උබට
    බතල කිලොවක් ගෙනල්ල තම්බල කාපම් (2)
    :D
    hmm
    සුපෝශ කාපන්
    ada baluwa ban mahe tibbe naa Online balanna one
    අනේ බන්.. ආන්ඩුව කවදාවත් කොම්පැනි එකකට විරුද්දව ගියාද මේක ලංකාව
    පුලුවන් තරම් ඔවා නොකා ඉදපන්



    බතල වල අනික් අල වලට වඩා සීනි පොඩ්ඩ්ක් වැඩියි නේද
    හිගුරල, කිරි අල , දම් අල, සුදු අල,ගහල සෙට් එකත් එකතු කර ගන්න
    ------ Post added on Apr 20, 2023 at 7:20 AM
    ලේසියෙන් කන්න පුලුවන් නිසා බන් සමපෝෂ බැලුවේ
    😍
    🌸
    ගෙදර හදපු සමපෝෂ
    🌸
    😍

    👉
    සමපෝෂ රෙසපි එක
    👈

    ⚡️
    බඩ ඉගුරු ඇට (popcron) -100g කබලේ බදිනකොට පොප්කොන් එකක් හැදෙනකොට ලිපෙන් අයින් කරන්න
    ⚡️
    සෝයා ඇට - 70g කබලේ බැදෙනකොට යාන්තමට කලු පාට වෙන්න පටන් ගන්නවා ලිපෙන් අයින් කරන්න
    ⚡️
    මුංඇට - 30g කබලේ බදිනකොට යාන්තමට සුවද එන්න පටන් ගන්නකොට ලිපෙන් අයින් අරන්න
    ⚡️
    සුදු හාල් - 15g හාල් දුඹුරු වෙනකම් බදින්න එපා
    ⚡️
    මුලින්න හැම එකම කබලේ බැද ගන්න පස්සේ ඔක්කොම එකට දලා බ්ලෙන්ඩ කරා අන්තිමට ඒ ටික හලා ගත්තා
    ⚡️
    කැමතිනම් කිරිපිටි මේස හැන්දක් එකතු කරන්න පුලුවන්

    ⚡️
    සාමාන්‍ය විදියට සමපෝෂ හදා ගන්න. කඩෙන් ගන්න සමපෝෂ එකට වඩා මාරම රසයි හදලා බලන්න
    ⚡️
    කල් තියා ගන්නවා කියලා මාස ගණන් තියන්න එපා. සති දෙකක් වගේ තියා ගන්න ප්‍රමාණයට හදා ගන්න. කඩෙන් ගන්න එවා කල් තියා ගන්නත් එක එක දෙවල් පාවිච්චි කරන එකේ අපි ගෙදර හදන එක මාස ගානක් තියා ගන්න එක තෙරුමක් නෑ
    from fb
    ela
    චුට්ටක් කෑවට අවුලක් නෑ 😄


    Suposha tamayi ara dakunu rate thahanam karala thibbe
    ------ Post added on Apr 20, 2023 at 8:43 AM
    :D
    රාජපක්ස කම්බ හොරුන්ගේ කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩක් කාපියවු:lol:
    hmm
    දැන් අවුලක් නෑ බඩු සුවර්!
    hmm
    ela machan
    suposha kanawa ban hemadama kahata boddi.. amupol, kithul peni tikak daala guli kalla gattama itin waga unath moko
    hmm
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    තාමත් අවුල් ඇෆ්ලටොක්සින් පොසිටිව් ඕවගෙ. වැඩේ කියන්නේ government එක aflatoxin level එක අවුරුදු 3 කට වඩා වැඩි අයට 30ppb දක්වා වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ aflatoxin තියෙනවා පොඩ්ඩක් කෑවට කමක් නෑ කියල තමයි නොකියා කියන්නේ. දැන් එන සමපෝෂ පැකට්ටුවේ සීල් ⁣කරන හරියේ ඉතාමත් කුඩා අකුරෙන් ගහල තියෙනවා රතුපාටින් අවුරුදු 3ට අඩු දරුවන්ට දෙන්න එපා කියලා. ඒත් ඕක කීයෙන් කී දෙනයිද දන්නෙ. ඕව වැඩි පුර කන්නෙ පොඩි එවුන් තමයි. අන්තිමේ කාලයක් විස ශරීර ගතවුනාම තමයි සමහර පිලිකා හැදෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and Cypress

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    samaposha, yahaposha,triposha ekak wath sure naha mata nam
    kanna wena dewal ona tharam thinawa, lamaita nam kiyatawath denne naha oya 3n ekak wath.