demak transtar 125 එකක් අඩුවට හම්බුන නිසා ගත්ත

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    demak transtar 125 එකක් අඩුවට හම්බුන නිසා ගත්ත,
    මේකෙ රිවිව්ස් හොඳ නෑ කියල දන්නව
    පාවිච්චි කරපු කෙනෙක් කියනව ද මොනව ද එන ලෙඩ කියල
    පෙට්‍රල් කොච්චර කරනව ද


    1655054986827.png
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ලක්ශ එක හමාර දාල ඩියෝ එකක් ගන්න තිබ්බ .. වාරිකේ දාන්න විදියක්නැ ත්නම් ගාමන්ට් හරි ගිහින් වාරිකේ දැම්මත් ඒක good decision එකක් ම්කට වඩා නම් 🤐🤐හපෝ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ලක්ශ එක හමාර දාල ඩියෝ එකක් ගන්න තිබ්බ .. වාරිකේ දාන්න විදියක්නැ ත්නම් ගාමන්ට් හරි ගිහින් වාරිකේ දැම්මත් ඒක good decision එකක් ම්කට වඩා නම් 🤐🤐හපෝ
    ඩියෝ අකුරු 3 එව්ව ලක්ස 6 කියනව බං
     
    • Like
    Reactions: Solo Rider

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඩියෝ අකුරු 3 එව්ව ලක්ස 6 කියනව බං
    bc_ number අකුරු තුන 4ක් වගෙ වෙන්නෙ .. අනිත් එක අකුරු දෙකක් ගත්තත් ඒවට පාට්ස් තියෙනවා. ඕනෙ ගැරේජ් එකකින් පට ගාල හදගන්න පුලුවන් ඕනෙ අව්ලක් 🤐🤐🤐


    මේව ගැරෙජ් එකට දාපුවම ගැරේජ් එකේ එකා ඔලුවෙ අතගහගන්නව . සමහරු බාරගන්නෙත් නෑ හදන්න 🤐
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    මොනවද එන ප්‍රශ්න
    ඕකෙ තියෙන ප්‍රශ්න මොනවද කියල ඕක හදපු එකාවත් දන්නෙ නැතුව ඇති. පුළුවන් නම් ඕක තල්ලු කරල දාල ස්කූටි පෙප් එකක් හරි හීරෝ ප්ලෙෂර් එකක් හරි ගනිං. ඩියෝම ඕන නෑ. නමට කියල වැඩිපුර ගෙවන්න ඕන නෑනේ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වත්තල තියෙනවා company එක ඒකේ parts තියෙනවා.
    එතනින් ගෙදරටම ඩිලවරි කර ගන්න පුලුවන්
    එහෙම නැත්නම් facebook එකේ බලන්න parts sell කරන sellers ලා ඉන්නවා..
    ...
    ඕක 125cc එන්නේ.
    ඉන්දියන් ඒවට වඩා පෙට්‍රල් කරනවා අඩුයි.
    හැබැයි සුවපහසුව වැඩියි.

    කියන්න තරම් විශේෂ අසනීප නෑ.
    සාමාන්‍ය බයික් එකක එන අසනීපම තමයි.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සමහරු අවුල් කියල කියනව ඩිමාක් බ්‍රෑන්ඩ් එක.මොනවද අවුල් කියල දන්නෑ...අපේ පැත්තේ එකෙක් ඉන්නව ඩිමාක් 225 එකක් තියෙන.ඌ නං ඒක පදිනව දකිනව...
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගත්ත නන් , පාට්ස් හොයගන්න තැනක් සෙට් කරගන්න.

    කොලිටියක් දන්නෙ නෑ, දන්නෙ පාට්ස් අඩුයි කියල විතරයි
    Parts ganna thawa ekak aran thiyaganin. ethakota eken galewwa mekata damma.