මචන්ලා Demak බයික් හොදයිද? මැලේසියාවේ නේද මේක හදන්නේ..? Demak පවිච්චි කරන කවුරු හරි ඉන්නවද? කොහොමද බයික් පෙට්රල් කරනවාද? පාර්ට්ස් තියෙනවාද.? :rofl::rofl::rofl: