Demalichcho....

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    කපුටෝ , ගේ කුරුල්ලෝ , පොල්කිච්චෝ එහෙම නෑ.. හැබැයි උකුස්සෝ එහෙම නම් ඉන්නවා.. ඉස්සර කාලෙකට එනවා සුදු රෙදි හොර එහෙම දැන් උන් එන්නෙත් නෑ...
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපේ දිහාට කැදත්තෝ,සිවුරු හොරා,සුදු රෙදි හොරා,මලිත්ටෝ,පැණි කුරුල්ලෝ,ලේන්නු,දදුලේන්නු රිලව් කලවැද්දෝ මුගටියෝ හොතබුවෝ එනවා:love::yes:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    අපේ දිහාට කැදත්තෝ,සිවුරු හොරා,සුදු රෙදි හොරා,මලිත්ටෝ,පැණි කුරුල්ලෝ,ලේන්නු,දදුලේන්නු රිලව් කලවැද්දෝ මුගටියෝ හොතබුවෝ එනවා:love::yes:

    ඉස්සර වගේ එනවද ? අපේ නම් අඩුයි.. රිලව් ටිකක් නම් ඉන්නවා 30 - 40 රංචුවක් එපාම වෙන..
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉස්සර වගේ එනවද ? අපේ නම් අඩුයි.. රිලව් ටිකක් නම් ඉන්නවා 30 - 40 රංචුවක් එපාම වෙන..

    ඉස්සර වගේ නැ බන් අඩුයි දැන්.ඉස්සර හාවෝ අවා දැන් හාවොත් නෑ.නරි රේට කෙගහනවා දැන් නරි ඇත්තෙත් නැ
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    ඉස්සර වගේ නැ බන් අඩුයි දැන්.ඉස්සර හාවෝ අවා දැන් හාවොත් නෑ.නරි රේට කෙගහනවා දැන් නරි ඇත්තෙත් නැ

    ඔව් බන් නරි නම් නෑ තමා.. හැබැයි වල් උරෝ නම් ඉන්නවා.. හාවෝ නම් ඉන්නවා මේ ලදී මගේ බයික් එකටත් අහු උනා එකෙක්.. සෝ SAD...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol:

    Ha ha haaa eka patta ... godak pin wadak keep up good work

    ගිරව් රෑනකුයි ලෙන්නු 3 දෙනෙකුයිත් ඉන්නවා..අම්මො යුද්දෙ වගෙ ඔක්කොම කට්ටිය එකට ආවොත්...වතුර 3ක් තුන් තැනකින් තියන්න ඔනි...නැත්නම් වලි..නාන්නත් එපැයි කට්ටියට.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕනවට වඩා කරට ගත්තම ඕක තමා වෙන්නෙ....

    එහෙම කියන්න එපා..අපි කොච්චර කෑම අහක දානවාද..අනික උන්ට ඔනි දෙවල් කටින් කියලා ඉල්ලන්ද..රස්නෙ කාලෙට අපිට ඉන්න බැ වගෙම එයාලටත් බඩගින්න පිපාසය දැනෙනවා...:)
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගිරව් රෑනකුයි ලෙන්නු 3 දෙනෙකුයිත් ඉන්නවා..අම්මො යුද්දෙ වගෙ ඔක්කොම කට්ටිය එකට ආවොත්...වතුර 3ක් තුන් තැනකින් තියන්න ඔනි...නැත්නම් වලි..නාන්නත් එපැයි කට්ටියට.....

    good work math watura tiyanawa.kema danna giyama kema kanna ena lenunwa puso allanawa :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    good work math watura tiyanawa.kema danna giyama kema kanna ena lenunwa puso allanawa :(

    පුසො දෙන්නෙකුත් ඉන්නව..එ වෙලාවට .එයාලටත් කෑම් දෙනවා කුස්සියෙ..එතකොට එයාලා ඉස්සරහා ට එන්නෙ නැනෙ.....
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පුසො දෙන්නෙකුත් ඉන්නව..එ වෙලාවට .එයාලටත් කෑම් දෙනවා කුස්සියෙ..එතකොට එයාලා ඉස්සරහා ට එන්නෙ නැනෙ.....

    ape puso newe eka eka gewal wala inna puso hangila idala lennu allanawa