දෙමටගොඩ හන්දියේ නම් සිංහල කෑම කඩයක් තියෙනවා මාර්කට් එක ඉස්සරහා. නැත්තං කොලොන්නාව පාරේ සිරිහද හෝටලය. මේක තියෙන්නේ ඛනිජතෙල් සංස්ථාව ඉස්සරහාමයි. තව තියෙනවා දෙමළ කඩයක් දෙමටගොඩ සී.සී.ඩී. එක ඉස්සරහාග ෆ්‍රයිඩ් රයිස් වගේ ගන්නවා නම් සී.සී.ඩී. (කොළඹ අපරාධ කොට්ඨාශය) එක පොඩ්ඩක් පහුකරලා දෙමටගොඩ හන්දිය පැත්තට එනකොට තියෙනවා ෂකිල සහ වළද රෙස්ටොරන්ට් (මේ දෙකම එකම අයිතිකාරයාගේ). ඒවායේ තියෙනවා.
කොලොන්නාව නගර සභාව පහුකරලා එනකොට මුස්ලිම් හෝටල් මැද්දේ තියෙනවා ‘හොට් පොට්‘ කියලා හෝටලයක්. ඒක සිංහල.
තව හොද කෑම කඩයක් තියෙනවා කොලොන්නාව හන්දිය ඔරලෝසු කණුව පහුකරලා වැල්ලම්පිටිය පැත්තට මීටර 300-400 ක් විතර එනකොට වම්පැත්තේ තියෙනවා හෙලබොජුන් හෝටලය (වලේ වගේ තියෙන්නේ)
දෙමටගොඩ ප්ලාස්ටික් බඩු ගන්න නම් තියෙන්නේ මුස්ලිම් කඩ. කොලොන්නාව ඔරලෝසු කණුව පහුකරලා මීටර50ක් විතර වැල්ලම්පිටිය පැත්තට යනකොට දකුණු පැත්තේ සමූපකාරය අසල තියෙනවා ප්ලාස්ටික් කඩයක්. තව තියෙනවා කොලොන්නාව ඔරලෝසුකණුවෙන් අයි.ඩී.එච්. පාරේ ටික දුරක් යනකොට ප්ලාස්ටික් බඩු කඩයක්.
එලකිරි මචන්ලා උදව් ඕනී..
දෙමටගොඩ හරිය දන්න මචන්ලා පොඩ්ඩක් උදව් කරනවද.
දෙමටගොඩ ඉදලා කිලොමීටර් දෙක තුන හරිය ඇතුලේ තියන හොද සින්හල කඩ මොනාද පහල ඒවට.
වැල්ලම්පිටිය හරියෙ උනත් අවුලක් නෑ.
* උදේට කඩල මුන් ඇට වගේ ගන්න තියන කඩ
* දවල්ට රයිස් ඇන්ඩ් කරි කන්න තියන කඩ
* ප්ලාස්ටික් බඩු ගන්න තියන කඩ.
පින් මචන්ලා...
