dematagoda to werahara

malibu

Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    kelinma yanna nam bus ekak mama danna tharamin na.
    1. 135 gihin kohuwalin bahala ethanin 120 aragena werahara bahinna puluwan
    2. 135 gihin narahenpita bahala ethanin highlevel road ekata yana bus eke gihin high level walin nugegoda gihin ethanin ayeth kohuwalin 120 ganna oone werahara yanna

    mama danne nam oya tika
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,847
    1
    27,904
    113
    154 ගිහින් තුම්මුල්ලෙන් බැහැලා 120 ගන්න

    නැත්නම් 135 ගිහින් තිබිරිගස්යාය බැහැලා 120 ගන්න.

    නැත්නම් හොඳම දේ තමයි මරදානේ ගාමිණී හෝල් හෝල්ට් එකට ත්‍රීවිල් එකක ගිහින් 120 ගන්න