Demi Chef de Partie

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    Hotel ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියගෙන් help එකක් 5 star වල Demi chef කෙනෙක් ගේ salary rang එක පොඩ්ඩක් කියන්න කෝ Benefits මොනාද. thanks!!
     
    • Like
    Reactions: asylum