Demonoid.com Is Back :)

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    එහෙනම් අර දෙවෙනි වතාවට අලුත් ඩොමේන් එකකින් ආව එකට අපේ පරන යූසර් නේම් පාස් වර්ඩ් ( වලින්) ලොග් උනානේ...

    කවුරුහරි Demonoid එක hack කරා බං. එකේ script / db අරන් තිබ්බා බං, ඒක sell කරලා ගනි පු එකෙක් තමයි අර අලුත් එක දැම්මෙ, Hack උන නිසා තමයි Demonoid වැහුවෙ කියලත් ආරන්චියි.

    ඒත් හැක් කරපු උන් හිතපු තරම් ලොකු දෙයක් කරපු නැති හින්දා ආයෙත් ඕපන් කරලා තියෙන්නෙ :)

    දැන් නම් Cloud :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සම්පූරණ විස්තරයක් දීපියෝ.
    මොකක්ද? කොහොමද වෙන්නේ? කින්ද මන්ද යනා දි වශයෙන්.
    පොත් එහෙම තියනව ද බාන්න?
    මේ දවස් වල අර ඩොක්ටර් රාජනී තිරාණගම ලියපු විදුණු තල්වැට හොයනවා......
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Ado mage old account eka tama wada. patta.

    2a94iky.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සම්පූරණ විස්තරයක් දීපියෝ.
    මොකක්ද? කොහොමද වෙන්නේ? කින්ද මන්ද යනා දි වශයෙන්.
    පොත් එහෙම තියනව ද බාන්න?
    මේ දවස් වල අර ඩොක්ටර් රාජනී තිරාණගම ලියපු විදුණු තල්වැට හොයනවා......

    ඉස්සර නම් ඕක පට්ට අයියා. ඕනෙ පොතක් audiobook එකක් ආව ගමං උණු උණුවෙන් ඕකෙ තියනවා. දැන් නම් ඒ වගේ නෑ :no::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි සාමාජිකයන්ව දැනුවත් කළාට ස්තූතියි.


    oke tiyena visesha wasiya mokakda ban? hugak torrents wala seeders lath adui ne.

    thaama patan gaththa alutha vage nisa adui thamai. issara ooka thamai hondama torrent tracker eka. moko ooke thibuna eeva sahenna vishvasai. anith eka seedersla aduven hitiyath speed download karanna puluvan e kaale. Video Tutorial vage eeva ooke thamai e kaale thibune hondata.