Demonoid.com Is Back :)

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Patta rep+

    ara Pappa kiyana eka meka dekala mulu HDD ekama delete karala dai da danne ne
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    කාට හරි පුලුවන් නම් invitation code එකක් pm කරන්න පුළුවන් නම් ලොකු දෙයක් :( මම ගොඩ කාලෙක ඉදන් ඔය සයිට් එකෙ රෙජිස්ටර් වෙන්න බලන් ඉන්නෙ මචංල...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පට්ට යකෝ මගෙ මුල්ම ඊ්මනී හෙවිල්ල පටන් ගත්තෙත් ඕකට පිංසිද්ද වෙන්න. Demonoid එකෙන් ලක්ස 3ක් විතර හෙවුවා ඒ දවස් වල :)
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    පැටියා;16461092 said:
    පට්ට යකෝ මගෙ මුල්ම ඊ්මනී හෙවිල්ල පටන් ගත්තෙත් ඕකට පිංසිද්ද වෙන්න. Demonoid එකෙන් ලක්ස 3ක් විතර හෙවුවා ඒ දවස් වල :)

    ammata siri , :D yako oke ADMIN wath echchara hoyala thiyenwada danne ne :D :D :D :D :D :D
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    එහෙනම් අර දෙවෙනි වතාවට අලුත් ඩොමේන් එකකින් ආව එකට අපේ පරන යූසර් නේම් පාස් වර්ඩ් ( වලින්) ලොග් උනානේ...