Dengue blood test

Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
NS1 ekai Fullblood count ekai dekama karana eke waraddak na.
mama kiwwe, godak ayage myth ekak tiyeno, dengue dana ganna plt adu wena eken puluwan kiyala and plt adu wena eka tamai dengue wala wena lokuma awula. anna eka waradi kiyala

full blood count 1 karama, doctor kenek ta puluwan kiyanna virus nisa da bacteria nisada natnm parasite kenek nisa haduna unak da kiyala.
so FBC ekak kara ganna. doc kenekuta eka pennanna.
Thanks you
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලාගන්න විදියක් නැහැනේ ඒක. බෙහෙත් ගන්න එන්නෙ නැහැ කතා කලාට. එයාට වමනෙ යනවා බෙහෙත් බොද්දි. ඒ නිසා අකමැතියි බෙහෙත් ගන්න. ඇගේ වේදනාවයි, උනයි තමා තියෙන්නෙ. අතට දැනෙන්නෙ නම් නැහැ ලොකුවට. ඒත් එයාට සීතලයිලු.

    Full blood count එකකුයි NS1 එකකුයි බැලුවා නම් දැනගන්න පුලුවන්වෙයි නේද හෙට උදේ ගිහින්.

    NS 1 and FBC deka karanna one. But FBC eke day 1 walin loku deyak balaporoththu wenna be. But as a baseline test ekak vidiyata karaganna.