NS1 antigen test
Thank you. ඩොක්ටර් කෙනෙක්ගෙ චිට් එකක් ඕන නැහැ නේද?
Thank you. ඩොක්ටර් කෙනෙක්ගෙ චිට් එකක් ඕන නැහැ නේද?

oka karalana gmana full blood count ekkuth karhan platelet cout eka thamyi dengu wala adu wenne
oka karalana gmana full blood count ekkuth karhan platelet cout eka thamyi dengu wala adu wenne
Oka karanna hadanne dan una hadila kocgchara dawasakinda.
1st 3days atara nam NS1 antigen test eka karanna
5days wage ho pahu wela nam Dengue IgG and IgM antibody test 1 karanna
අද දවල් හැදුනෙ. ඇගේ වේදනාවයි, උනයි තමයි තියෙන්නෙ. බෙහෙත් ගන්න යන්න එන්නෙ නැහැ. එයා බෙහෙත් බොන්න අකමැතියි.
wrong mchn.
platelet walin dengue da nadda kiyanna ba. godak virus waladi platelet (plt) adu wenna puluwan.
plt count 1 use karala doctors lata decide karanna puluwan, admit karanawada nadda, ntnm leda mona wage stage ekaka da inne wage dewal. (anith parameters ehemat combine karala)
මගෙ යාලුවට උණ හැදිලා. ඇග රිදෙනවලු. සීතලයිලු. බෙහෙත් ගන්න යන්න එන්නෙ නැහැ. ඒකයි බැලුවෙ ලේ පරික්ෂාවක් කරන්න.
durdans hospital එකෙන් චෙක් කලොත් බලාගන්න ලේසියි නේද. ලියල තියෙන නිසා.ehenam NS1 ekak karanna. eka hoda test 1.
දෙකම චෙක් කලාම හරි නේද?
Thada una enawanam eka paarata 101 ta wafiyen vevlalaa
Una hadila 12 hrs walata passe palaweni 24 hrs NS 1 antigen eka karaganna maximum sensitivity and specificity thiyenawa.
durdans hospital එකෙන් චෙක් කලොත් බලාගන්න ලේසියි නේද. ලියල තියෙන නිසා.