Denim trousers වල තමන්ට ගැලපෙන size තෝරාගන්න හැටි

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,027
    113
    Colombo
    Denim trousers වල තමන්ට ගැලපෙන size තෝර ගන්නෙ කොහොමද බන් ?

    ගොඩක් ඒව slim නේද තියෙන්නෙ.ඇන්දම ගේ ලුක් එකක් එන්නෙ :(

    රෙගියුලර් ඒව කොහොමද හොයා ගන්නෙ ?
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Denim trousers වල තමන්ට ගැලපෙන size තෝර ගන්නෙ කොහොමද බන් ?

    ගොඩක් ඒව slim නේද තියෙන්නෙ.ඇන්දම ගේ ලුක් එකක් එන්නෙ :(

    රෙගියුලර් ඒව කොහොමද හොයා ගන්නෙ ?
    Slim fit / Skinny jeans epa kiyala kade ekata kiyapan ithin.

    Chora scene eka kiyanne regular cut ekata godak welawata set wenne plain denims with chora pata 😅(Lankawe)
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    Slim fit / Skinny jeans epa kiyala kade ekata kiyapan ithin.

    Chora scene eka kiyanne regular cut ekata godak welawata set wenne plain denims with chora pata 😅(Lankawe)
    yes
    regular math adinne. harima amarui regular lassana1k hoyaganna. guu paata saayawal wagewa tiyenne..
    ubata salli aulak natnam lokuwata, levis baapan. unge thi regualr fit supiri ewa.
    2016 mama gatta levis regular fit 2k odel1 sale1kin ru6000i dekatama a kale. thama adinawa mama kettu usa ekek. mata niyameta set

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------
    hoda denim adui ban normal prices walata me pasna ekka kohomath tawa adui. kandy1 regular fit deni9m 3i tibbe 34 size1n. slim fit ewa hena lassana ewa 100k witara tibba.. duka thama.
    levis1k wage gata heki nam godama tama
    ------ Post added on Jun 17, 2022 at 6:55 AM
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    සිරාවටම බං. Slim-fit ඇන්දහම නිකං පයිප්ප බටයක් අස්සට කකුල් දෙක ඔබලා වගේ පේන්නේ. අනිත් එක පට්ට අමාරුයි Slim-fit ඇඳන් ඉන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Tag එකේ බලහන් regular fit කියල ගහල තියෙන ඒවා ගනින්. වෙලා තියෙන්නෙ මෙහෙ එන්නෙම slim fit type මොකෝ මෙහෙ උන් වැඩිහරියක් කෝටු කකුල්නෙ බන්. අනික ඕවා එන්නෙ china වලින්. උන්ගෙ measurements වලට මහල තියෙන්නෙ. Tshirt එහෙමත් කඩේ උන්ම කීයනව medium නන් XXL වගේ ගන්න කියල චයිනීස් බ්‍රෑන්ඩ්.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    තිලකවර්ධනයෙ ඩෙනිම් නම් කමකට නෑ. ඒකපාරක් අරන් ගිය ඒකක් වතුරට දැම්ම විතරයි පිටිනූල් වගේ දියවුනා. තව ඒකක් මැහුම් පාර පේන්න ගත්තා. ඒ්ක පෙනුනත් කමක් නෑ කියමුකො නූල් රෝසපාටට මහල තිබ්බෙ. ිනිල් ඩෙනිරෝස පාට නූල් හිතහන්කො. මිල අඩුවකුත් නෑ. ඒ් දවස්වල ගත්තේ 3500 කට වගේ.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    තිලකවර්ධනයෙ ඩෙනිම් නම් කමකට නෑ. ඒකපාරක් අරන් ගිය ඒකක් වතුරට දැම්ම විතරයි පිටිනූල් වගේ දියවුනා. තව ඒකක් මැහුම් පාර පේන්න ගත්තා. ඒ්ක පෙනුනත් කමක් නෑ කියමුකො නූල් රෝසපාටට මහල තිබ්බෙ. ිනිල් ඩෙනිරෝස පාට නූල් හිතහන්කො. මිල අඩුවකුත් නෑ. ඒ් දවස්වල ගත්තේ 3500 කට වගේ.
    ගනින්කෝ branded . චීතත ගන්නෙ නැතුව. Levis වගෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    45'' විතර උස තියෙන එකක් දන්න තැනක් කියපන්කො.. හොයනව දැන් මාස ගානක් ඉදන් හම්බුනේ නෑ 😢😢😢
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    ගනින්කෝ branded . චීතත ගන්නෙ නැතුව. Levis වගෙ
    කඩේට යන්න අදින්න ඒච්චර ගනන් ඒ්ව වැඩක් නෑ බං. මම 2000 කට ගත්ත ඩෙනිමක් තියනව පට්ටම බ්රැන්ඩට් වගෙයි. අවුරුදු තුනක් තවම පට්ට.
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    lankawe ponnayonta mona denim da... un hitanne skinny jeans gahala pare yaddi un taram models la tawat naa kiyala.😂... hari haman straight cut jeans ekak ganna me ponna rate kadayak tiyanawada ? 😂 ponna colony yak wela tiyenne meka....