Denim trousers වල තමන්ට ගැලපෙන size තෝර ගන්නෙ කොහොමද බන් ?
ගොඩක් ඒව slim නේද තියෙන්නෙ.ඇන්දම ගේ ලුක් එකක් එන්නෙ
රෙගියුලර් ඒව කොහොමද හොයා ගන්නෙ ?
ගොඩක් ඒව slim නේද තියෙන්නෙ.ඇන්දම ගේ ලුක් එකක් එන්නෙ

රෙගියුලර් ඒව කොහොමද හොයා ගන්නෙ ?

Slim fit / Skinny jeans epa kiyala kade ekata kiyapan ithin.Denim trousers වල තමන්ට ගැලපෙන size තෝර ගන්නෙ කොහොමද බන් ?
ගොඩක් ඒව slim නේද තියෙන්නෙ.ඇන්දම ගේ ලුක් එකක් එන්නෙ
රෙගියුලර් ඒව කොහොමද හොයා ගන්නෙ ?
yesSlim fit / Skinny jeans epa kiyala kade ekata kiyapan ithin.
Chora scene eka kiyanne regular cut ekata godak welawata set wenne plain denims with chora pata(Lankawe)

ගනින්කෝ branded . චීතත ගන්නෙ නැතුව. Levis වගෙතිලකවර්ධනයෙ ඩෙනිම් නම් කමකට නෑ. ඒකපාරක් අරන් ගිය ඒකක් වතුරට දැම්ම විතරයි පිටිනූල් වගේ දියවුනා. තව ඒකක් මැහුම් පාර පේන්න ගත්තා. ඒ්ක පෙනුනත් කමක් නෑ කියමුකො නූල් රෝසපාටට මහල තිබ්බෙ. ිනිල් ඩෙනිරෝස පාට නූල් හිතහන්කො. මිල අඩුවකුත් නෑ. ඒ් දවස්වල ගත්තේ 3500 කට වගේ.
කඩේට යන්න අදින්න ඒච්චර ගනන් ඒ්ව වැඩක් නෑ බං. මම 2000 කට ගත්ත ඩෙනිමක් තියනව පට්ටම බ්රැන්ඩට් වගෙයි. අවුරුදු තුනක් තවම පට්ට.ගනින්කෝ branded . චීතත ගන්නෙ නැතුව. Levis වගෙ