Migration ගැන පොඩි විස්තරයක් දැනගන්න කවුරු හරි ඉන්නවනම් කියනවද. ලොකු උදව්වක්.
denamrk nam racist
okunta brown skin penna baha

OAKKOMA BRWON SKIN BANRacist wena eka hodai bn Muslim pakku ratata gannawata wada.. Muslims nm cursed![]()
. hodin thiyena ratawaluth kelesanna yanava. oya balapan eng and sl match eka yana kota pavilion eke inna unge munuwal vala heti. vamaneth yanava dakinakota

Sweden නම් සුපිරි රටක් 94 මම හිටියා මාස 2 ක් study visit එකකට ගිහිල්ලා. මිනිස්සු නම් ගොඩක් හොඳයි ඒ කලේ නම් ගොඩක් අය ඇහුව එහෙ ඉන්න කැමති නෑද්ද කියලා ත්, ගොඩක් රටවල් වලින් ආපු අය ඉන්නවා යාපනෙන් පැනපු එවුන් නම් සෑහෙන්න හිටියා උන් කතාකරන්න එච්චර කැමැත්තක් පෙන්නුවේ නෑ සිංහල පොරක් හිටියා මිනිහා නම් හොඳට ඉන්නවා ගැනී ළමයි එක්ක. තව ගොඩක් අය ඉන්නවා එහෙ ගැනු බැඳලා සැපෙන් ඉන්න. මට ගොඩක් swedish හිතවත් අය ඉන්නවා, දැන්නම් උන් පිට අය ගන්න එච්චර කැමැත්තක් නෑ රටේ අපරාද ස්ත්‍රී දුෂණ අරවා මේවා වැඩියි කියලා. අපේ රට වගේ පස් ගුණයක් විතර විශාලයි ජනගහනය මෙහෙන් බාගයයි. කෑම ගණන් අනිත් දේවල් අඩුයි. පරණ බඩු ටිකක් ගත්තහම හොඳට ඉන්න පුළුවන් මොකද ඒවා හෙන ලබයි. දැන් නම් හිතෙනවා ඒ කාලෙම ඉන්න හදාගත්තා නම් හොඳයි කියලා ඒ කලේ එහෙම ලොකු අවශ්‍ය තාවයක් දැනුනේ නෑ.Sweden kohomada
පච කියන්න එපා බන්yanna epa bro
Europe yanna epa Ireland uk arenna wena kohewath. Experience eken kiyanne.
1 language eka
2 Asian unta tiyana adu salakilla
3 2 nisa geyakwath rent kerenna ba ehe tikak settle wechcha demalekta hari ape ekekta hari kiyala tama ewage dewal keraganna wenne anika giya kiyala pr citizen denne na.
Europe gihin goda yanawanam Italy or UK thama wena ewatanam man dakala na gihin sape inna un.