Denmark වලට migrate උන කවුරු හරි ඉන්නවද

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    sinhalu mulin bangaladesh palayan obalata hari yana un inna eh thami. yanne beri ewatamai mun try karanne :lol: :lol: :lol: :lol: . hodin thiyena ratawaluth kelesanna yanava. oya balapan eng and sl match eka yana kota pavilion eke inna unge munuwal vala heti. vamaneth yanava dakinakota:lol::lol:
     
    • Haha
    Reactions: thinking_guy

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    yanna epa bro
    Europe yanna epa Ireland uk arenna wena kohewath. Experience eken kiyanne.
    1 language eka
    2 Asian unta tiyana adu salakilla
    3 2 nisa geyakwath rent kerenna ba ehe tikak settle wechcha demalekta hari ape ekekta hari kiyala tama ewage dewal keraganna wenne anika giya kiyala pr citizen denne na.
    Europe gihin goda yanawanam Italy or UK thama wena ewatanam man dakala na gihin sape inna un.
     
    • Like
    Reactions: NRTG and analytics

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    Sweden kohomada
    Sweden නම් සුපිරි රටක් 94 මම හිටියා මාස 2 ක්‌ study visit එකකට ගිහිල්ලා. මිනිස්සු නම් ගොඩක් හොඳයි ඒ කලේ නම් ගොඩක් අය ඇහුව එහෙ ඉන්න කැමති නෑද්ද කියලා ත්, ගොඩක් රටවල් වලින් ආපු අය ඉන්නවා යාපනෙන් පැනපු එවුන් නම් සෑහෙන්න හිටියා උන් කතාකරන්න එච්චර කැමැත්තක් පෙන්නුවේ නෑ සිංහල පොරක් හිටියා මිනිහා නම් හොඳට ඉන්නවා ගැනී ළමයි එක්ක. තව ගොඩක් අය ඉන්නවා එහෙ ගැනු බැඳලා සැපෙන් ඉන්න. මට ගොඩක් swedish හිතවත් අය ඉන්නවා, දැන්නම් උන් පිට අය ගන්න එච්චර කැමැත්තක් නෑ රටේ අපරාද ස්ත්‍රී දුෂණ අරවා මේවා වැඩියි කියලා. අපේ රට වගේ පස් ගුණයක් විතර විශාලයි ජනගහනය මෙහෙන් බාගයයි. කෑම ගණන් අනිත් දේවල් අඩුයි. පරණ බඩු ටිකක් ගත්තහම හොඳට ඉන්න පුළුවන් මොකද ඒවා හෙන ලබයි. දැන් නම් හිතෙනවා ඒ කාලෙම ඉන්න හදාගත්තා නම් හොඳයි කියලා ඒ කලේ එහෙම ලොකු අවශ්‍ය තාවයක් දැනුනේ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    yanna epa bro
    Europe yanna epa Ireland uk arenna wena kohewath. Experience eken kiyanne.
    1 language eka
    2 Asian unta tiyana adu salakilla
    3 2 nisa geyakwath rent kerenna ba ehe tikak settle wechcha demalekta hari ape ekekta hari kiyala tama ewage dewal keraganna wenne anika giya kiyala pr citizen denne na.
    Europe gihin goda yanawanam Italy or UK thama wena ewatanam man dakala na gihin sape inna un.
    පච කියන්න එපා බන්
     
    • Like
    Reactions: sandaru d