Denmark PR for Doctors
Doctors ලා සදහා Denmark හි PR ලබාගෙනීම සදහා මා ද Sri Lanka වෙ තියෙන agency කීපයකටම කතාකලා. එවගේම ගිහිනුත් කතාකලා. එයාල ඉල්ලන ගාන ඇව්වම Denmark යනවට වඩා Sri Lanka වේ ඉන්න එක හොදයි කියල හිතෙනව. agency එකට ගියාම කියනව මුලින්ම Register වෙන්න කියල. එකෙ ගාන (Price) Rs 40000. හරි එත් කමක් නැ කියමුකො. ඊට පස්සෙ කියනව මේක process කරන්න Rs 500,000 (ලක්ශ 5ක්) බදින්න ඔන ඊට පස්සෙ Denmark Letter එක ආවම තව Rs 500,000 (ලක්ශ 5ක්). ඔක්කොම දන් ලක්ශ 10යි
වෙන රටක PR එත් ඇත්තටම ලැබෙන්නෙ 4 years Resident Visa එහෙ ගිහින් denish language එක පාස් වෙන්න ඔන PR ගන්න. බැරිම තැන මම හිතුව මෙහෙම ගෙවනවට වඩා හොඩයි ඔන එකක් වෙන්න කියල මම තනියම දැම්ම. මෙක ලක්ශ 4ක වගේ වැඩක්. මෙ වැඩෙට මට ගියේ හරියටම මාස 4යි. agency කියන්නෙ අවුරුද්දක් ඔන කියල. කියන්න ඔන Denmark PR ගන්න හිතන් ඉන්න අය නිකරුනේ agency මෙහෙම ගෙවන්න එපා. අවශය ඉන්නවනම් කියන්න මම නොමිලේම මම මෙකට advice කරන්නම්. පහල තියෙන මගේ Telephone Number හැබේයි නිකරුනෙ කතා කිරීමෙන් වලකින්න. මේ එක දැක්කම රිදැන අය ගොඩක් ඉදියි ඒ අයට කියන්න වෙන්නෙ සමාවෙන්න කියල
0719977141

Last edited: