මගේ ඉස්සරහා දත් වල සිරස් අතට පැළුම් පාරවල් තියනවා. Light එකක් ගැහුවහම හොඳට පේනවා. ඉස්සරහා දත් වලත් හිරි වැටෙන ගතියක් තියෙනවා. (එනමල් එක ගිහින් වගේ තේරෙනවා දිවට රළුවට අහුවෙන නිසා)
තව දත් දීරපු කේස් එකෙකුත් තියනවා. හක්කෙ දත් වල කෑම කෑවහම පොඩි කෑලි(මිරිස් ඇට, කෙඳි වගේ ඒව) හිර වෙනවා. සහ මොනවහරි කනකොට හිරි වැටෙන ගතියක් තියනවා.
( මේවා තාම ලොකු වට හැරිලා නෑ.. බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් වෙයි ද?)
දැන් අවුරුදු 4ක විතර ඉඳන් Link Sudantha වලට මාරු උනා.. එකද දන්නේ නෑ දත් දීරන්න හේතුව.
දන්න අය මේ සම්බන්ධව උපදෙසක් දෙන්න.. දත් ටික ගලවන්න උනොත් වැඩක් නෑ නේ බං
මේ ගැන dentist කෙනෙකුට පෙන්වන්න කලින් මේ සම්බන්ධව ඉන්න specialist doctor කෙනෙකුට පෙන්වන්න ඕනෙද? එහෙම නම් මොන වගේ කෙනෙකුට ද පෙන්වන්න ඕන..?